Social Icons

Money For Get a Domain

Saturday, July 21, 2012

ඔයාලට ඩොන්ගල් unlock කරන එක ප්‍රශ්නයක් ද?





හලො යාලුවනෙ.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.පහුගිය කාලෙ හෙන හෙන ප්‍රශ්න.දැන් එව ටිකක් අඩුයි.එක හින්ද පුලුවන් හැම වෙලාවකම වගෙ පොස්ට් එකක් දාන්න තමයි අපි බලන්නෙ.වෙනද වගෙ නම් කොමෙන්ට් වලට රිප්ල්යි කරන්න වෙන එකක් නම් නැ.නමුත් උවමනා කියල හිතෙන කොමෙන්ට් වලට පුලුවන් වෙලාවක අනිවා රිප්ලයි කරනවා.
අද
මම ඔයාලට ගෙනාවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන පොඩි ජින්ජිබිර්ස් එකක්.මෙකෙන් පුලුවන් දැනට පවතින ප්‍රසිද්ද එ කිව්වෙ Dialog,Mobitel වගෙ Networks වලින් දෙන ඩොන්ගල් ලෙසියෙන්ම අන්ලොක් කරගන්න.මෙකෙදි ඔයාලට මෙ සොෆ්ට්වෙයා කැල්ල බාවිතයෙදි නිත්යානුකුලව බාවිතා කිරිමට නම් මුදල් ගෙවිමක් කිරිමට සිදු වෙනවා.එ කිව්වෙ මෙක හදපු www.dc-unlocker.com එකෙන් ඔබ අන්ලොක් කරන සැම වාරයටම පාසා මුදල් ගෙවිමට සිදු වෙනවා.(මුදල් ගෙවලා නම් මොන බම්බුවකටද මෙ සොෆ්ට් එකක් නෙ)


හරි හරි එ නිත්යානුකුලව නෙ..මම ඔයාලට අද දෙන්නෙ එ සොෆ්ට් එකෙම unlimited credit version එක..මෙක ක්‍රැක් කරපු එකක්.මෙකෙදි පුලුවන් අර සල්ලි දිල අන්ලොක් කරනවට වඩා ඉතා ඉක්මන්ව හා පහසුවෙන් ඔනිම ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න.මෙකෙන් ඩොන්ගල් විතරක් නෙමෙයි.සමහර huawei වර්ගයෙ ජ0ගම දුරකතන පවා අන්ලොක් කරගන්න...මෙක ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා කැල්ලක්...........
ඔයාලට හිතෙයි අපො මෙ
කෙන් අන්ලොක් කරගන්න පුලුවන්ද කියල..මම මෙ සොෆ්ට් එකෙන් ගොඩක් වැඩ ගන්න කෙනෙක්.....එමනිසා තමයි මම මෙක ඔයාලට දෙන්න හිතුවෙ..හා හා කතා ඇති පල්ලෙහා තියෙන බාන්ඩෙ ඩවුන්ලොඩ් කරගන්නකො...
ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක එක්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව dc-unlocker_client-1.00.0575.exe කියන එක ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් විමෙන් අනතුරුව finish යන්න ලබාදි dccrap.exe යන්න කොපි කරගන්න.ඉන්පසුව dccrap.exe යන්න ඔප
න් කරගන්න..දැන් පහත පරිදි window එකක් ලැබෙ.
එම වින්ඩො එකෙහි 1.Select manufactureර් යන්නෙන් ඔබගෙ ඩොන්ගල් එක නිශ්පාදිතය තොරා 2.Select Model යන්න Auto detect ලෙස සකසා පහත ඇති 3.Detect Card යන්න මත ක්ලික් කර විට සුලු කාලයක් තුලදි ඔබගෙ ඩොන්ගල් එකෙහි imei number,model ආදිය සොයාබලනු ලබන අතර එය අවසන් වු විට අoක 4 හි පරිදි Unlock යන්න මත ක්ලික් කර්න්න..
ඔබ සාර්තක ලෙස ඔබගෙ ඩොන්ග්ල් එක අන්ලොක් කරගනු ලැබුවා.:ඩි මෙ සම්බන්දයෙන් ඔබට ගැටලු ඇති වුවහොත් කොමෙන්ට් එකක් දාල කියන්න..රෙප් එකක් දාන්න පුලුවන් උනොත් අනිවා දානව..මෙක ගැන හොද නරකත් දාල යන්න යාලුවනෙ.:ඩි ටටා බායි.ආයිත් මෙ වගෙම ඔයාලට ඔනි කරන පොස්ට් එකකින් හම්බවෙමු..:ඩි :) බායි

මෙම ලිපිය කියෙව්වාට ස්තුති. කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් සමග බෙදා ගන්න .



Technorati Digg This Stumble Stumble Facebook
                   
                                                                                                                     http://ginilihiniya.blogspot.com/

2 comments:

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...