Social Icons

Money For Get a Domain

Wednesday, December 12, 2012

The Avengers 2012 - සුපිරි වීරයෝ ‍රැසක් එකම වේදිකාවේ


‍The Avengers 2012 - සුපිරි වීරයෝ ‍රැසක් එකම වේදිකාවේ
හොදයි අද මම ඔයාලට දෙන්න යන්නේ The Avengers 2012 කියන චිත්‍රපටියයි. මම අද මේ චිත්‍රපටිය විතරක් නෙවේ ඔයාලට අරගෙන ආවේ. තව අලුත් තොරතුරු වගයකුත් අරගෙන ආවා ඔයාලට කියන්න. මේ වෙනකොට ඔයාලා හැම කෙනෙක්ම මේක බලලා ඇති. මට මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් මම මුලින් කිවනේ අලුත් තොරතුරු වගයක් තියනවා කියලා. මොකද කියන්නේ ඒක මුලින් කියනවද.. ම්..ම්. මෙහෙම කරමු. මුලින් අපි මේ චිත්‍රපටිය ගැන කතා කරලා ඉමු. ඊටපස්සේ මොනවද මම අරගෙන ආපු අලුත් තොරතුරු කියලා බලමු.
සුපිරි සැලසුමක් ඇතුව තිරගත කල The Avengers චිත්‍රපටිය

ඉතින් ඔය ලිපියේ තියන විදිහට ඇවිත් තමා Marvel ආයතනය මේ වගේ ලොකු වැඩකට අතගැහුවේ. ඉතින් එහෙම හදපු මේ Avengers චිත්‍රපටියේ අඩංගු වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

තෝර්ගේ සහෝදරයා වන ලෝකී විසින් මනුෂ්‍ය වර්ගයා වහලුන් බවට පත් කරන උත්සාහය වැලැක්වීම සදහා ගෙනයන සටන තමා මේ කතාව පුරා දිවයන්නේ...

කලින් දුන් චිත්‍රපටි වල සිටි නික් ‍ෆියුරි, අයර්න් මැන්, කැප්ටන් ඇමෙරිකා, හල්ක් හා ‍තෝර් සමග එකට එක්වී මෙහිදි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සටන් වදියි. අස්ගාර්දි සටනින් පැරද පලායන ලොකි හට යුදකාමී පිටසක්වල ගෝත්‍රියක් වන විටෝරිවරුන්ගේ නායකයා හමුවෙයි. ටීස‍රැක්ට් නමැති අද්භූත බලැති ශක්ති ප්‍රභවය තමන්ට ලබාදෙන්නේ නම් ලොකීට සිය හමුදාව ලබාදීමට ඔහු පොරොන්දු වෙයි.

මේ අතර "ෂීල්ඩ්" නමැති ආයතනයේ ප්‍රධානියා වන නික් ‍ෆියුරි පර්යේෂණායතනයක් වෙත ලගා වෙයි. එහි භෞතික විද්‍යාඥ ආචාර්ය එරික් සෙල්විග් ටීස‍රැක්ට් ක්‍රියාකාරිත්වය ගැන පරික්ෂණ පවත්වයි. මාරියා හිල් නමැති ඒජන්තවරිය ටීස‍රැක්ට් වෙතින් අමුතු කිරණයක් විහිදෙන බව දන්වා සිටියි. ටීස‍රැක්ට් එකවරම බල ගැන්වී ලෝක අතර සංක්‍රමණයට හේතුවන දොර‍ටුවක් විවෘත වන අතර එතැනින් ලෝකී  මහ පොළොවට කඩා වදියි. ආචාර්ය සෙල්විග් ඇතුළු පිරිස සිය වහලුන් ලෙස යටත් ජරගනී. ටීස‍රැක්ට් ඔහුට අයිති වෙයි. නික් ‍ෆියුරි සිය ඇවෙන්ජර්ස්වරුන් හා එක්ව ලෝකීට එරෙහි සටන අරඹයි. ලෝකී යටත් කර ගැනිමට නික් හට හැකියාව ලැබුණද, ‍තෝර් ඔහු නිදහස් කර ගැනීමට කටයුතු කරයි. එතැන් පසුව ලෝකී ෂීල්ඩ් සිරමැදුර කරා ගෙන යාමට හෙලිකැරියර් යානාව වෙතට ගෙන යාමට ඔහු උපකාරී වේ. එහෙත් එතැන් සිට සියල්ල යහපත් අයුරින් විසදෙන්නේ නැත. හෙලිකැරියර් යානයට ප්‍රහාරයක් එල්ල වන අතර එතැන් සිට චිත්‍රපටියේ උච්චතම ක්‍රියාදාම රූප රචනා පෙළ දිගහැරෙනුයේ හල්ක්, ‍තෝර්, කැප්ටන් ඇමරිකා, අයන් මෑන් ඇතුළු සුපිරි විරයන් හා ලෝකී ඇතුළු පිරිස අතර සිදුවන ගැ‍ටුම් පෙළක් උද්වේග කර අන්දමින් ඉදිරිපත් කරමිනි. අවසානය කෙසේ වේද? එය දැන ගැනීමටනම් විචාරකයන්ගේ ඉහළම ධනාත්මක ප්‍රතිචාර ලැබු ජනප්‍රියතාවයේ ඉහලම කඩඉම පැන්නු මෙම චිත්‍රපටිය ඔබට නැරඹීමටම සිදු වෙනවා..

චිත්‍රපටිය ගැන පොඩි විස්තර ටිකක් දැන්ගෙන, Download කරගෙනම අපි මම ඔයාලට කියන්න යන අලුත් විස්තර ටික බලමු..

Genre : Action | Sci-Fi
Directed by : Joss Whedon
Produced by : Kevin Feige
Starring :  Robert Downey, Jr., Chris Evans, Mark Ruffalo, Chris Hemsworth, Scarlett Johansson, Jeremy Renner, Tom Hiddleston, Clark Gregg, Cobie Smulders, Stellan Skarsgård, Samuel L. Jackson
Distributed by : Walt Disney Pictures
Release date(s) :  April 11, 2012 (world premiere), May 4, 2012 (United States)
Running time : 143 minutes
Country : United States
Language : English






[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Sci-Fi | Thriller
[FILE SIZE]:....................[ 1023MB
[RESOLUTION]:...................[ 1280x720
[ASPECT RATIO]:.................[ 2:35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (.SRT)
[RUNTIME]:......................[ 2h 22mn
[SOURCE]:.......................[ 720p




http://i.minus.com/iArVzrSNnv9qE.png
http://i.minus.com/iFMY8eDYYszQC.png
http://i.minus.com/ihR9INSBCs1ew.png




The Avengers 2012 720p BluRay x264 YIFY






[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Sci-Fi | Thriller
[FILE SIZE]:....................[ 2.20 GB
[RESOLUTION]:...................[ 1920x1080
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 143 mins




http://i.minus.com/iI5BEQa7HWIGv.png
http://i.minus.com/i2Tl8zERodVyI.png
http://i.minus.com/ibpjRBRoxdSYmq.png




The Avengers (2012) 1080p BrRip x264 - 2.20 GB - YIFY

ඔයාලට වෙනවම ඉංග්‍රීසි උපසිරස Download කරගන්න ඔනෙනම් පහලින් Download කරගන්න.




The Avengers (2012) English Subtitle



ඔන්න මම ඔයාලට මුලින් කිවනේ අලුත් තොරතුරු ටිකක් කියන්න තියනවා කියලා. එක කියන්නයි දැන් යන්නේ. ඔයාලා ආසාවෙන් බලන මේ චිත්‍රපටියේ දෙවනි කොටස 2015 දී එනවා. ඒ කියන්නේ The Avengers 2 චිත්‍රපටිය 2015 දී තිරගත කරන්න බලාපොරොත්තු වෙනවලු. දැනට මට ලැබුන තොරතුරු වල හැටියටනම් එකේ තවත් අලුත් වීරයෙක් ඉන්නවා. ඒ Marvel Comics වල හිටපු Falcon කියන සුපිරි විරයා.

Falcon


Anthony Mackie  තමා Falcon කියන විරයගේ චරිතයට රගපාන්නේ. හැබැයි මේ Falcon කියන විරයා Avengers 2 එකට සම්බන්ධ වෙන්න කලින් තවත් චිත්‍රපටියකට සම්බන්ධ වෙනවා. ඒ තමා Captain America 2 හෙවත් Captain America: The Winter Soldier කියන චිත්‍රපටියට. හහ් හහ් හා.. ඒ කියන්නේ Captain America එකෙත් 2 වෙනි චිත්‍රපටියක් එනවා. ඔව් ඔව් දෙවෙනි කොටසක් එනවා.  මේ Captain America 2 එක එන්නේ 2014 දි. ඒ කියන්නේ Avengers 2 එන්න කලින්. එකයෑ වැඩේ. Iron Man එකේ 3 වෙනි කොටස ඒ කියන්නේ Iron Man 3 එනවා 2013 දී.  එච්චරද. නෑ තව Thor එකේ දෙවෙනි කොටස හෙවත් Thor: The Dark World කියන චිත්‍රපටිය එනවා 2013 දී.. තව Nick Fury ගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටියක් හදන්න බලාපොරොත්තුවක් තියනවා කියලත් කියනවා. ඉතින් ඔන්න ඔව්වා තමා අලුත් තොරතුරු.
තව පොඩි දෙයක් කියන්න තියනවා. ඒ මම මේ තොරතුරු හොයද්දි මට තව හම්බවුනා අලුතෙන් ඉස්සරහට එන චිත්‍රපටි වගයක්. මේ චිත්‍රපටියට සම්බන්ධ නැති. අම්මෝ..... මම කිවට විශ්වාස කරන්න ඉස්සරහට සුපිරි චිත්‍රපටි ටිකක් එන්න තියනවා. ඒවා ගැන අපි හිමීට පස්ස කතා කරමු. මෙතන කතා කරන්න ගියොත් ලිපිය දිග වැඩි වෙනවා. ඉතින් මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි. ඒ, රෑදී ඉන්න මා සමගින්.








Tags : the avengers 2012 movie free download, the avengers 2012 full movie free download, the avengers 2012 movie free download hd, the avengers movie, the avengers 2012 movie free download torrents, the avengers 2012 movie free download utorrent, the avengers 2012 movie free download dvdrip, the avengers 2012 movie free download brrip, the avengers 2012 720p, the avengers 2012 1080p, torrent, ද ඇවෙන්ජර්ස්, The Avengers (2012) සිංහල, The Avengers (2012) ඉංග්‍රීසි උපසිරස සහිතව, Hulk, Captain America, Iron man, Thor, Black widow, Hawkeye, Nick Fury, Download the avengers 2012 movie Torrents, brrip movies, hd x264, marvel's the avengers 2012 download, The Avengers (2012) චිත්‍රපටිය, the avengers 2012 download mp4,

2 comments:

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...