Social Icons

Money For Get a Domain

Saturday, July 14, 2012

පුංචි පැන්චන්ට පැන්චියන්ට අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න..........,

අද මං දෙන්න යන්නේ අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න භාවිතා කරන්න ඕන සොෆ්ට් එකක්,
මේක තමයි Net Nanny කියන්නේ........,

මේකෙන්  කරන්නේ අන්තර්ජාලයේ තියෙන අනවශ්‍ය වෙබ් අඩවි (අසබ්‍ය වෙබ් අඩවි වැනි) 
ඒ කියන්නේ කිසිමම වැඩකට ගන්න බැරි වෙබ් අඩවි Filter  කරන එකයි,

මේ වැඩේට දැන් තියෙන ලේසිම පහසුම සොෆ්ට් එක තමයි මේක,
 ඒ වගේම අපිට ඕන කරන ඕනෑම වෙබ් අඩවියක් මේකෙන් Filter කරන්න පුළුවන්,
සාමාන්‍යයෙන් කුඩා වයස් වල පුංචි පැන්චන්ට පැන්චියන් තනියම අන්තර්ජාලයේ සැරි සරන්න දෙන්න බයයිනේ වැඩිහිටියන්,
දැන් ඒකට  බය වෙන්න දෙයක් නෑ,

මෙතනින් Net Nanny එක බාගන්න,

1 comment:

  1. meka apata ona welawata Unstall karahama apta ona web site walata yanna puluwannda?

    ReplyDelete

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...