Social Icons

Money For Get a Domain

Monday, July 16, 2012

How To Get Free .TK Domain Name


අද මම කියලා දෙන්න යන්නෙ කොහොමද .tk Domain Name එකක් ගන්නෙ කියල. ගොඩක් අය මෙක දන්නව වුනාට හරියට වෑඩ කරගන්න දන්නෙනෑ.හොදයි අපි බලමුකො මෙක කරන හෑටි.මුලින්ම ඔයාලා dot.tk වෙබ් අඩවියට යන්න.  ඊට පස්සෙ ඔයලට ඕන වෙබ් address එකක් තෝරගෙන Go Click කරන්න.








ඊට පස්සෙ ඔයාලට තියෙන  Free Web අඩවිය හෝ Blog අඩවියෙ web address එක පහත පරිදි ලබා දී ඉතිරි විස්තර ටික ලබා දී Continue Without Sign Up හෝ Sign Up තොරා ඉදිරියට යන්න.''Continue Without Sign Up මගින් යාමෙදි  Domain Name එක Update කිරීමට සහා Renew කිරීමට නොහකිය"
ඉන් පසු දින කිහිපයකින් ඔබට ඩොමඉන් නාමය හරියකරව ක්‍රියාත්මක වේ.

Search Keywords: how to get free .tk domain name
                          how to acvtive .tk domain name
                          free domain name 

                      
                                                                                                                 http://hackerslanka.blogspot.com

No comments:

Post a Comment

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...