Social Icons

Money For Get a Domain

Tuesday, July 3, 2012

FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක්


 මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile  pictures එකතු  වෙලා. මෙ  විදිහට  පොඩි  පොඩි  රූප   එකතු   ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage
Maker කියලා Softwear එකකින්. එක පල්ලෙහා Download Button එක   Click    කරනලා    ඔයාලත්    එක  බා    ගන්ඩ.........................




No comments:

Post a Comment

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...