Social Icons

Money For Get a Domain
Showing posts with label Electronic. Show all posts
Showing posts with label Electronic. Show all posts

Friday, July 27, 2012

විද්‍යුතය

ද්‍රවය  ආකර්ශනය  කරගැනීමේ  හැකියාව විද්‍යුතය ලෙස හැඳින්වේ. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් නම් විද්‍යාක්නයා ඉහත සන්සිද්දිය සනාත කරන ලදී. ඔහු විසින් වීදුරු දන්ඩක් සහ එබනයිට් දන්ඩක් ගෙන එය සිල්ක් වලින් හා ෆැනල් වලින් පිරිමදින ලදී.සිල්ක්  වලින් පිරිමදින ලද වීදුරු දන්ඩ ධන ආරෝපිත බවත් ෆැනල් වලින් පිරිමදින ලද  දන්ඩ  සෘණ  ආරොපිත  බවත් සොයාගන්නා ලදී.  සම  ආරෝපිතවස්තූන් විකර්ශනය වන බවත් අසමාන ආරෝපන ඇති වස්තූන් විකර්ශනය ව්නබවත් ඔහු පෙන්වා දුනි.



* සන්නායක (Conductors)

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...