
උනත් මේක අපේ බ්ලොග් එක මාර විදියට ලස්සන කරන්න පුලුවන් ගැජට් එකක්.මේකේදි ඔයාලට Google+, Facebook, Twitter, Tumblr , Email යන පහසුකම් ඔක්කොම ලැබෙනවා. මේක බ්ලොග් එකට දැම්මාම පේන්නේ ඔය පහල විදියට.
මේක ඔයාලගේ බ්ලොග් එකට දාගන්නවනම්, Template > Then Edit Html ගිහිල්ලා Expand Widget
Templates කියන තැනට හරියක් දෙන්න. දැන් Ctrl + F කී ප්‍රෙස් කරලා එන සර්ච් බොක්ස් එක භාවිතා කරලා </body> ටැග් එක හොයාගෙන ඒකට උඩින් මේ පහල තියෙන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න. දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න. එතකොට වැඩේ ගොඩ! එහෙනම් මේ පෝස්ට් එකෙන් ඔයාලට වැඩක් උනානම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.
http://www.helpworld.cc.cc
No comments:
Post a Comment
ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...