Social Icons

Money For Get a Domain
Showing posts with label Technical Tips. Show all posts
Showing posts with label Technical Tips. Show all posts

Saturday, March 23, 2013

Free Avast 6.0 & License Key (Valid Until 2038)

ඔන්න ගෙනාව වටිනම වටින hot ම hot Free බඩුවක්...  මම මෙක අමාරුවෙන් හොයාගත්තෙ ඔගොල්ලො ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නෙ Avast නෙ... මෙ Key එක දාගත්තනම් ඉටින් 2038 වෙනකන්ම Virus එකක් ඔයාගෙ Machine එක පෑත්තවත් බලන එකක් නෑහැ.... මෙක දාගන්න වැඩි දෙයක් නෑ...  Avast Download කර ගත්ත. Install කලා. කෑමති Key එක Copy කලා Paste කලා. එච්චරයි 2038 වෙනකන්ම වෑඩ....


Tuesday, March 12, 2013

මෙන්න අමුතු වැඩක් (FB Chatting Codes)

අලුත් බඩුවක් අරන් ඕන්න කඩාපාත් උනා..... අලුත් කිව්වට සමහර අයටනම් අලුත් නැහැ... :P මේකෙන් පුලුවන් Face Book එකෙන් අමුතු අමුතු පින්තූර, වචන යවල යාලුවන්ව බයකරන්න හරි චාටර් කරන්න. මේක පොඩි උනාට නියම බාන්ඩයක් :D එහෙම කිව්වට ඉතින් මේක වෙබ් සයිට් එකක්... ඔයාලට තියෙන්නෙ ඔයාට ඔනෙ photo එක upload කරල chat code එක හදාගන්න විතරයි.... වැඩි දෙයක් නැහැ... හරි ලේසියි...

Thursday, February 28, 2013

NASA's Urban Robot


NASA's Urban Robot, Urbie, features software-controlled cameras and sensors that allow it to operate autonomously in many types of terrain. URBIE checks out areas that would pose potential risks to human investigators. See more pictures of robots.
Photo courtesy NASA Jet Propulsion Laboratory 






Up Next
Will robots get married?
How Real Transformers Work
Curiosity Project: Are machines capable of being conscious?

Saturday, February 9, 2013

වෙබ් කැම් එක මවුස් එකක් කරමු

Move, Control Mouse Pointer Cursor With Head-Eyes-Face Movementsමේ දවස් ටිකේම කෝටියක් වැඩ. බ්ලොග් එක පැත්ත පලාතක එන්න ලැබුණෙ නෑ. ඉතින් අද ආවෙ අළුත් software එකක් ගැන කියලා යන්න. හැමෝටම එච්චර වැදගත්කමක් නැති වුනත් සමහර අයට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ software එකේ නම CameraMouse. පරිගනකයේ වෙබ් කැම් එකෙන් අපේ හිසේ චලන පාවිච්චි කරලා ඒක mouse එක move කරන්න යොදාගෙන තියෙනවා. එක තැනක තත්පර කීපයක් නවතා තබන විට ඒක click එකක් කරගන්න වුණත් settings වලින් පුළුවන්. ඇත්තටම මේක ඊලඟ පරම්පරාවෙ මෘදුකාංගයක් කිව්වොත් මම නිවැරදියි.

Friday, December 14, 2012

බ්ලොග් එකට ෆේස්බුක් comment box එක එකතු කරන්නේ මෙහෙමයි

පේස්බුක් භාවිත කරන හා බ්ලොගර් වලින් බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ට පොඩි වැදගත් කමක් ඇති දෙයක් ගැන තමයි .. .. අද අපේ මාතෘකාව.... බ්ලොග් එකට පිවිසෙන පාඨකයෙකුට මෙම පේස්බුක් comment box එක හරහා ලේසියෙන්ම , තමන්ගේ පේස්බුක් ගිණුම යොදාගෙන ප්‍රතිචාර දැක්වීමට පුළුවන් .. මෙහි ඇති තවත් වැදගත් දෙයක් වන්නේ .. බ්ලොගර් වලදී වගේම , කොමෙන්ට් moderation කිරීමේ හැකියාවයි .. ඉතින් අපි දැන් බලමු .. කොහොමද මේක බ්ලොග් එකට එකතු කරන්නේ කොහොමද කියල ....

Wednesday, December 12, 2012

මොනවද මේ QR Code කියන්නෙ...


මොකද්ද මේ QR Code කියන්නේඇත්තටම මොකද්ද මේ QR Code කියන්නේ? අන්න ඒක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ..ඔයාලා දන්නවනේ Hyperlink කියන්නේ මොකද්ද කියලා. දන්නෙ නැත්නම් අද දැන ගන්න Hyperlink එකක් කියන්නේ වෙබ් අඩවියකදි තවත් විස්තරාත්මක වෙබ් පි‍ටුවකට පිවිසෙන්නට Click කල යුතු තැන, එතන හදුන්වන්නේ Hyperlink එකක් කියාය.

Thursday, December 6, 2012

දුම් බොම්බයක් හදාගන්න/Make a smoke bomb 18+

දුම් බොම්බයක් හදාගන්න.
මේව කියල දීල හිරේ යන්න වේද දන් නැ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක, වයස 18ට  වැඩි කට්ටිය මේක අත්හදා බැලුවොත් හොදයි, පොඩි එව්න්ට මේව හොද නැ,

Monday, December 3, 2012

ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ

       මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta  site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ.

      අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි.

  ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්ඩ.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්ඩ.එතකොට ලස්සනට call එක යනවා.

Monday, November 12, 2012

Sim Cloning.



ITEMS REQUIRED
1. Plain Wafer Card
2. Sim card reader
3. Software to extract Ki & IMSI
4. Wafer Card Programmer
5. Software to program the wafer card


Sunday, November 11, 2012

හැමෝම කතාකරන 3D Technology

 හැමෝම කතාකරන 3D Technology ගැනයි මේ...........!


අප ‍‍ගේම් හෝ ෆිල්ම් බැලීමේදී අපට බැලිය හැකිවන්නේ ද්විමාණව ඒ මොකෝ දන්නවද අපේ පරිගණක තිරය ද්විමාණ බැවිනි. එහෙත් ඔබට මතක ඇති ජේම්ස් කැමරන් නිශ්පාදනය කල ඇවටර් චිත්‍රපටයට ලොව ප්‍රතම ත්‍රිමාණ චිත්‍රපටයටයයි. එහෙත් මීට පෙර ත්‍රිමාණ ෆිල්ම් කොපමණ නිශ්පාදනය කර තියෙනවද....... ඇයි මේක ලොව ප්‍රතම ත්‍රිමාණ චිත්‍රපටයටය යැයි නම් කලේ.......ඒකට හේතුව මෙම චිත්‍රපටයට ත්‍රිමාණ 

සජීවීකරණ වලින් සමන්විත ප්‍රතම චිත්‍රපටිය නොව ත්‍රිමානව බැලියහැකි ප්‍රතම චිත්‍රපටියයි...... සරලව කිවහොත් එම චිත්‍රපටිය ත්‍රිමාන පහසුකම් ඇති චිත්‍රපට ශාලාවක බැලුවහොත් එම සිද්දීන් අප ඉදිරිපිට සිදුවන ආකාරයට මවාපෑම් සිදුකිරීමයි.............

Robotics Technology

From Wikipedia, the free encyclopedia

Robotics is the branch of  technology  that deals with  the  design,  construction, operation and application of robots [1] and computer systems for  their control, sensory feedback, and information processing. These technologies deal with automated machines that can take the place of humans, in hazardous or manufacturing processes, or simply just resemble humans. Many of today's robots are inspired by nature contributing to the field of bio-inspired robotics.

Tuesday, August 7, 2012

මහසොනාව එලොව යවමුද?


හැමොම වගෙ දන්නවා ඇති මහසොනා වයිරස් එක ගැන,, ඉස්සර ඔක හෙන වසංගතයක් වෙලයි තිබුනෙ. දැන්නම් අඩුයි. මෙකයි සින් එක, මම කියලා දෙන්න යන්නෙ කොහොමද මෙ වයිරස් 1ක එලොව යවන්නෙ කියලා ,හරි වැඩෙට බහිමු.


Saturday, July 21, 2012

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා)


හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්...
ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.
.හැබැයි මෙක පොස්ට්පෙඩ් කනෙක්ශන් වලට විතරයි වැඩ කරන්නෙ..මෙක කරගන්න ක්‍රම ගොඩක් තිබ්බට මෙක තමා හරිම විදිය..:ඩ්

ඔයාලට ඩොන්ගල් unlock කරන එක ප්‍රශ්නයක් ද?





හලො යාලුවනෙ.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.පහුගිය කාලෙ හෙන හෙන ප්‍රශ්න.දැන් එව ටිකක් අඩුයි.එක හින්ද පුලුවන් හැම වෙලාවකම වගෙ පොස්ට් එකක් දාන්න තමයි අපි බලන්නෙ.වෙනද වගෙ නම් කොමෙන්ට් වලට රිප්ල්යි කරන්න වෙන එකක් නම් නැ.නමුත් උවමනා කියල හිතෙන කොමෙන්ට් වලට පුලුවන් වෙලාවක අනිවා රිප්ලයි කරනවා.
අද
මම ඔයාලට ගෙනාවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන පොඩි ජින්ජිබිර්ස් එකක්.මෙකෙන් පුලුවන් දැනට පවතින ප්‍රසිද්ද එ කිව්වෙ Dialog,Mobitel වගෙ Networks වලින් දෙන ඩොන්ගල් ලෙසියෙන්ම අන්ලොක් කරගන්න.මෙකෙදි ඔයාලට මෙ සොෆ්ට්වෙයා කැල්ල බාවිතයෙදි නිත්යානුකුලව බාවිතා කිරිමට නම් මුදල් ගෙවිමක් කිරිමට සිදු වෙනවා.එ කිව්වෙ මෙක හදපු www.dc-unlocker.com එකෙන් ඔබ අන්ලොක් කරන සැම වාරයටම පාසා මුදල් ගෙවිමට සිදු වෙනවා.(මුදල් ගෙවලා නම් මොන බම්බුවකටද මෙ සොෆ්ට් එකක් නෙ)

Monday, July 2, 2012

Wi-Fi ගැන හැමදේම

මෙ තක්ශනයෙ මුලාරම්බය

1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් (AT&T, NCR Corporation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය.

රැහැන් රහිත ක්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල්

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...