Social Icons

Money For Get a Domain

Monday, July 2, 2012

ඔබ දන්නෙහිද Windows 7 භවිතය මිලියන 600 ඉක්මවයි

ඔබ දන්නෙහිද....?

මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා මේ වන විට වින්ඩෝස් 7 සදහා බලපත්‍ර මිලියන 600 කට වඩා නිකුත්කර ඇති බව. ඔවුනගේ දත්ත වාර්ථාවලට අනූව තවමත් වින්ඩෝස් 7 සදහා වන අලවිය ඉහල මට්ටමක පවතින බවටයි පැවසෙන්නේ.
 මයික්‍රසොෆ්ට් ඉතිහාසයේ විශාලතම හදුන්වා දෙමින් පෙල ගැස්මක් ඉදිරි කාලය සදහා සූදානමින් වෙමින්
පවතින බවත් ඒ අතර වින්ඩෝස් 8 , වින්ඩෝස් ෆෝන් , ඔෆ්ෆීස් 15 , බින් හා ස්කයිප් සදහා නව වෙනස්කම් ආදීලෙසට වන බවයි පවසා සිටින්නේ. සේම මෙම කාලයේ සිට එලබෙන වසරේ ජනවාරිදක්වා වන
කාලය තුල වින්ඩෝස් 7 සමග පරිගණකයක් මිලදී ගන්නා අයෙකුට ආකාර්ශනීය මිල අඩු කිරීමක් සමග එල බෙන ජනවාරියේ සිට වින්Dows 8 වෙත තම මෙහෙයුම් පද්ධතිය වෙත මාරුවීමේ හැකියාව ලැබෙන බවටත් පැවසෙනවා.
හදුන්වාදී වසර 11ක කාලයක් ගතව ගියද වින්ඩෝස් එක්ස්.පී තවමත් ලොව පුරා පරිගණක වලින් 45% භාවිතාවෙමින් පවතින බවට වාර්ථා පවසනවා.ඒඅනූව වින්ඩෝස් 7 භාවිතය 40.5% බවටයි සටහන් වන්නේ.



                                                                                                                    http://pchomelk.blogspot.com/

No comments:

Post a Comment

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...