Social Icons

Money For Get a Domain

Sunday, July 15, 2012

Drivers නෑද්ද?මෙන්න විසදුම...



හෙලෝ කිව්වා කට්ටියටම.ඔන්න අදත් කාලෙකින් පස්සෙ අලුත් කට්ටියටම වටින සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාවා.ඕගොල්ලො කවුරුත් දන්නවනේ කම්පියුටර් වලට OS(Operating System) එකක් තිබ්බට මදි,ඒවායෙන් හොදටම වෑඩගන්න Drivers තියෙන්න ඕනෙ කියලා.නෑත්තම් ඉතින් ඒ පරිගණකයෙන් වෑඩක් නෑනේ.ඒත් මේකයි අව්ල සමහර අයට
මේ Drivers හොයාගන්න සීන් එක පොඩ්ඩ්ක් අමාරු වෑඩක්.ඒක හින්දා තමා මේ ලිපිය ඉදිරිපත් කරන්න හිතුවේ.මොකද මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ප්‍රශ්නයට මූන පෑවා.ඒක හින්දා මම හිතුවා මේ ප්‍රශ්නය තියෙන තව කට්ටිය ඈති කියල.ඒක හින්දා මේ සීන් එක ඕගොලන්ට කියලා දෙන්න හිතුවා.මේක ඈවිල්ලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.පොඩි කිව්වට පොඩිමත් නෑහෑ.බලන්නකො පොඩිද කියලා වෑඩේ... 



මෙන්න මේකේ තියෙන විශේෂ දේවල්...

  • More effective than the traditional Windows driver update.
  • Fast locate & remove drivers with clear instructions, which is easier than Device Manager.
  • Expert on detect corrupted driver that stuck in PC.
  • Ease of use and user-friendly interface.
  • Provide different ways of application download style: batch-by-batch, one-by-one.
  • Fully tested on Windows 7, 2000, 2003, XP and Vista. Support both 32-bit and 64-bit versions.
  • Show details of current installed drivers.
  • Fast driver scan and high speed driver downloads.
  • Instant access to 1,553,638+ specific driver update files.
  • Advanced Diagnostics Technology helps you find devices not working properly and efficiently.
  • Driver Checker updates and fixes all your drivers automatically.
  • Safe to use, secure and trusted device drivers from the original manufacturers.
  • Driver Checker guarantes you a 100% detection of your system devices. No device will be missed.
  • Immediate and unlimited technical support from our 24x7 technicians to all your driver problems.

මේකෙන් Drivers හොයාගන්න විතරක් නෙමෙයි,තියෙන Drivers Update කරන්නත් පුලුවන්.


Driver Checker Version 2.7.5 + Serial

   


 Serial : 6G2B-ZX86-G46C-489U-SMXM

මෙන්න මෙහෙම්යි වෑඩේ කරගන්නෙ. 


ඔය සොෆ්ට්වෙයා එක Install කරගෙන Computer එක Scan පාරක් දාන්න.  ඊටපස්සේ ඔයාගේ computer එකේ නැති සේරම DRIVERS පෙන්නයි.
දැන් ඉතින් කරන්න තියෙන්නේ Next කරන්න විතරයි.
ඔයාට නිකන්ම Computer එකේ නැති සේරම DRIVERS Download කරලා දෙයි.
ඔයාට තියෙන්නේ එතනින්ම DRIVERS ටික Install කරගන්න විතරයි.

මෙන්න Screenshots ටික.

   STEP 1

  















STEP 2

  















STEP 3

  














එහෙනම් මම ගියා,ආයිත් අලුත් දෙයකින් හමුවෙමු.මට Comment එකක් එහෙම දීලා දිරිමත් කරලා යන්න අමතක කරන්න එපා...

                                                                                                        
                                   

5 comments:

  1. nice post machan.පුදුමේ කියන්නේ මාත් ඔය ගැන post එකක් දැන්මා ඊයේ බ්ලොග් එකේ ඒ ඔයා software එක ගැන නම් නෙවයි එකත් කැමති නම් test කරලා බලන්න Driver Reviver කියල එකක් එක.එකත් පට්ට...

    http://www.einfolk.com/2012/07/machine-format-driver-2012-best-driver.html

    ReplyDelete
    Replies
    1. @Admin
      mamath meeka blog ekakin uputagaththa ekak.

      Delete
  2. හැබැයි මාත් මේක බ්ලොග් එකකින් උපුටාගත්ත එකක්.....

    ReplyDelete
  3. ඇත්තටම සුපිරි එකටම බිලොග් එක කරගෙන යනවා.

    ReplyDelete

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...