මම
අද ගෙනාපු පොස්ට් එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනව.මොකද හැමෝම ආසයි නෙ
තමන් ගෙ බ්ලොග් අඩවිය පුලුවන් තරම් ප්‍රචාරය කරගන්න. අන්න ඒකට පොඩි හෙල්ප්
එකකටත් එක්ක තමයි. මම මේ පොස්ට් එක දැම්මෙ. ඔයාලටත්
ඔයාලගෙ අඩවිය ප්‍රචාරය කරගන්න ඕන නම් ඔයාලට
කරන්න තියෙන්නේ ඔයගෙ අඩවියේ විස්තර ඇතුලත් 150x150 හෝ ඊට අඩු ප්‍රමානයේ Banner
යක් සාදා අප වෙත එවීමයි.
අපිට කවූරු හරි අපේ යාලුවෙක් තෑග්ගක් දුන්නොත් අපිට ඒක ගොඩක් වටිනවා නේද ? ඒක නිසා මම හිතුව අපේ blog එකට එන යාළුවන්ට පොඩි තෑග්ගක් දෙන්න කියල. මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො.
ebay වගේ online Items විකුණන web site එකක්... මේකෙ හරි විස්තර දාල මුලින්මේකම register වෙන්නකෝ















