Rovio සමාගමේ ඉතා ජනප්‍රිය gaming series එකක් ලෙස Angry Birds
හදුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබත් අඩුමතරමේ එක් වරක් හෝ “Angry Birds” හී
අත්දැකීම විද ඇතිවාට සැකයක් නැහැ. දැන් Rovio සමාගම සුදානම් වෙන්නේ ඔවුන්ගේ
නවතම Angry Birds
ව්‍යාපෘතිය ඔබ වෙත ගෙන ඒමටයි. මෙවර ඔවුන් ඔබ වෙත ගෙන ඒමට සැරසෙන්නේ තවත්
එක් game එකක් නම් නෙවෙයි, ඒ animated cartoon එකක්. එළබෙන මාර්තු මස 16 හා
17 යන දිනවල “Angry Birds Toons” නම් වූ මෙම cartoon
මාලාවේ, ප්‍රථම මංගල දර්ශනය නිකුත් කිරීමට
Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts
Wednesday, March 6, 2013
Rovio සමාගමෙන් “Angry Birds Toons” නමින් Cartoons මාලාවක් ලගදීම..
Rovio සමාගමේ ඉතා ජනප්‍රිය gaming series එකක් ලෙස Angry Birds
හදුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබත් අඩුමතරමේ එක් වරක් හෝ “Angry Birds” හී
අත්දැකීම විද ඇතිවාට සැකයක් නැහැ. දැන් Rovio සමාගම සුදානම් වෙන්නේ ඔවුන්ගේ
නවතම Angry Birds
ව්‍යාපෘතිය ඔබ වෙත ගෙන ඒමටයි. මෙවර ඔවුන් ඔබ වෙත ගෙන ඒමට සැරසෙන්නේ තවත්
එක් game එකක් නම් නෙවෙයි, ඒ animated cartoon එකක්. එළබෙන මාර්තු මස 16 හා
17 යන දිනවල “Angry Birds Toons” නම් වූ මෙම cartoon
මාලාවේ, ප්‍රථම මංගල දර්ශනය නිකුත් කිරීමට Saturday, December 15, 2012
Thursday, December 13, 2012
Wednesday, December 12, 2012
The Avengers 2012 - සුපිරි වීරයෝ රැසක් එකම වේදිකාවේ
හොදයි අද මම ඔයාලට දෙන්න යන්නේ The Avengers 2012 කියන චිත්‍රපටියයි. මම අද මේ චිත්‍රපටිය විතරක් නෙවේ ඔයාලට අරගෙන ආවේ. තව අලුත් තොරතුරු වගයකුත් අරගෙන ආවා ඔයාලට කියන්න. මේ වෙනකොට ඔයාලා හැම කෙනෙක්ම මේක බලලා ඇති. මට මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් මම මුලින් කිවනේ අලුත් තොරතුරු වගයක් තියනවා කියලා. මොකද කියන්නේ ඒක මුලින් කියනවද.. ම්..ම්. මෙහෙම කරමු. මුලින් අපි මේ චිත්‍රපටිය ගැන කතා කරලා ඉමු. ඊටපස්සේ මොනවද මම අරගෙන ආපු අලුත් තොරතුරු කියලා බලමු.
Monday, November 12, 2012
Welcome to Care-a-Lot
Welcome to Care-a-Lot - Episode 5
When AGP took down the Welcome to Care-a-Lot preview episode from their
website, I promised someone I'd do a write up with screenshots, but in
the time it took for me to do so, AGP put the episode back up. However,
they didn't simply put the episode back up, but instead put up a premix
cut. The only difference I can tell is lower quality, plus a timeclock
and title stamp on the video. So I figure I might as well continue to
post this, since at the very least I'll have better screenshots.
Subscribe to:
Comments (Atom)