
Hi Gamers...මෙන්න උනු උනු ගේම් එකක්..මම මෙතෙක් Spider Man කිසිම ගේම්
එකක් ගැන දුන්නෑ නේ..ඒ මට හිතට අල්ලපු නැති නිසා..මේක නම් මගේ හිතට
පොඩ්ඩක් වැදුනා මේ ගේම් එක ගැන කිව්වොත් මේක Marvel ලාගේ ගේම් එකක් මේක
Published කරන්නේ Activition...මේක නිකුත් උනේ 2010 නොවැම්බර් 25 විතර...ඒ
උනාට මම නම් මේක දැක්කෙත් අද තමයි දැක්ක ගමන් මට ආස හිතුනා...මම ඉතිං
ජීවිතේට Spider Man ගේම් එකක් ගහල නෑ නේ....
මේ ගේම් එකේදී මේ පින්තූරේ තියෙනවා වගේ එක එක විදියට ඇදුම්
තියෙනවා...මේකේදී ඔයාලට අනාගතයේදීත් ගහන්න හම්බෙනවා...මට නම් මරැ හෙන වැඩ
කෑලි ගොඩක් තියෙනවා.. මම නම් තාම පලවෙනි Mission එක තමයි ගහන්නේ මේ දැන්
තමයි Install කරලා Play කරේ...මම දැන් ගහන ටික නම් කැලේක ගහන්න...ඒ වගේම
අනිත් Spider Man වල නැති Shoot මේ ගේම් එකේදී ලබාදීල තියෙනවා ඒ කියන්නේ
Spider Man ගේ දැලෙන් මිටියක් උනත් හදල හතුරන්ට උඩ දාල නෙලන්න තිවෙන්නේ..මට
නම් තාම ඒ Shoot ගහන්න බෑ මම
තාම ආදුනිකනේ...මම මෙතෙක් ගහපු සුපිරිම
Spider Man එක කියලා කියන්න පුලුවන්....මම දන්නෑ ඔය ගොල්ලන්ට කොහොම වෙයිද
කියලා...
+මෙන්න මේ Trailer එකත් බලන්න
- Minimum System Requirements:
- CPU:Intel® Core™2 Duo 2.6 GHz or AMD Athlon™ 64 X2 3800+ or better
- VGA:3D hardware accelerator card required - 100% DirectX® 9.0c-compliant 256 MB video card and drivers
- DX:DirectX® 9.0c (Included)
- OS:Microsoft® Windows® XP / 7
මෙහෙම ඉල්ලලා තිබ්බට P4 3.0 එකක ගැහුවේ 256 MB VGA එක Ram 1GB ඒක නිසා ඕක දැකලා බයවෙන්න එපා...
Download
No comments:
Post a Comment
ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...