Social Icons

Money For Get a Domain
Showing posts with label Internet Tips. Show all posts
Showing posts with label Internet Tips. Show all posts

Tuesday, March 12, 2013

මෙන්න අමුතු වැඩක් (FB Chatting Codes)

අලුත් බඩුවක් අරන් ඕන්න කඩාපාත් උනා..... අලුත් කිව්වට සමහර අයටනම් අලුත් නැහැ... :P මේකෙන් පුලුවන් Face Book එකෙන් අමුතු අමුතු පින්තූර, වචන යවල යාලුවන්ව බයකරන්න හරි චාටර් කරන්න. මේක පොඩි උනාට නියම බාන්ඩයක් :D එහෙම කිව්වට ඉතින් මේක වෙබ් සයිට් එකක්... ඔයාලට තියෙන්නෙ ඔයාට ඔනෙ photo එක upload කරල chat code එක හදාගන්න විතරයි.... වැඩි දෙයක් නැහැ... හරි ලේසියි...

Friday, January 18, 2013

Blogger හා Adsence නවකයන්ට

අලුතෙන් බ්ලොග් හදපු අය බ්ලොග් එකට traffic නැති නිසා ටිකක් sad mood එකෙන් ඉන්නෙ කියලා මට තේරුනා. ඒක නිසා මට හිතුනා මගේ අත්දැකීමෙන් බ්ලොග් එකකට traffic ගන්න විදිහ කියලා දෙන්න.මේ Postඑක Blogging වලට අලුත් අයටයි.

අපි බ්ලොග් එකක් හදපු ගමන් Ads වගේ දේවල් දාන්න යන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒ මොකද කියනවනම් බ්ලොග් එක අලුත්ම නිසා කොහොමත් visitors එන ප්‍රමානය අඩුයිනේ. අපි බ්ලොග් එකක් හදන්නෙ E-Money හොයන්න නම් Top Level ඩොමේන් එකක්(.Com, .Org, .Net, .Info) අරගෙනම වැඩේට බහින එක ගොඩක් හොදයි.ඒ මොකද කියනවනම් .Blogspot.com ඩොමේන් එක seo වලට සහය දක්වනවා

Thursday, January 17, 2013

එළකිරි Image Hosting Site එකක් හදාගන්න scipt එකක්

කොහොමද මචන්ලා...
ගොඩ දවසකින්  මේ පැත්තේ ආවේ .. අද අරගෙන ආවේ පට්ටම පට්ට image hosting we site එකකට හරියන හැබැයි පට්ටම සරල ලේසියෙන්ම Image hosting site එකක් හදාගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක්

  හරි වැඩි කතා  බහක් ඕනි නැහැනේ .IMAGE HOSTING SITE එකක් කියන්නේ මොකක්ද කියල ඉතින් දන්නවනේ අපේ යාළුවො සේරම පහලින් DEMO එකක් දැම්ම ගිහිල්ලම බලන්නකෝ

DEMO

Sunday, December 16, 2012

8 Proven Ways to Increase Your Blog Alexa Rank

Increase-Alexa-Rank
Increase Alexa Rank
Alexa rank can be likening to a magnet that attracts advertisers and sponsors to a website or blog. Most bloggers are really worried on how they can increase their Alexa rank despite their high page rank on Google and high number of visits, though Alexa has nothing to do with Google page rank and number of visits.



Alexa is regarded to as a “web information company” i.e. they rank website and blog based on the traffic they generate and other factors. Alexa.com is the best ranking system online among other ranking industry. To me Alexa is important because advertisers use it to measure a website or blog traffic and popularity and it is unimportant because Alexa doesn’t show accurate stats. It is very important to have a good Alexa ranking. Here are 8 proven techniques that can be used to increase your blog Alexa Rank.

Friday, December 14, 2012

බ්ලොග් එකට ෆේස්බුක් comment box එක එකතු කරන්නේ මෙහෙමයි

පේස්බුක් භාවිත කරන හා බ්ලොගර් වලින් බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ට පොඩි වැදගත් කමක් ඇති දෙයක් ගැන තමයි .. .. අද අපේ මාතෘකාව.... බ්ලොග් එකට පිවිසෙන පාඨකයෙකුට මෙම පේස්බුක් comment box එක හරහා ලේසියෙන්ම , තමන්ගේ පේස්බුක් ගිණුම යොදාගෙන ප්‍රතිචාර දැක්වීමට පුළුවන් .. මෙහි ඇති තවත් වැදගත් දෙයක් වන්නේ .. බ්ලොගර් වලදී වගේම , කොමෙන්ට් moderation කිරීමේ හැකියාවයි .. ඉතින් අපි දැන් බලමු .. කොහොමද මේක බ්ලොග් එකට එකතු කරන්නේ කොහොමද කියල ....

මෙන්න Google මැජික්...


    
මේ කියල තියෙන හැට්යටම කරල බලන්න. Google පිස්සු නටන ලස්සන  :D


01 "Do a barrel roll"



 ගූගල් එකට යන්න. ( Google.com / Google.lk )
 මේන්න මේ වචනය  Do a barrel roll  type කරල search කරන්න. 


Monday, December 3, 2012

ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ

       මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta  site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ.

      අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි.

  ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්ඩ.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්ඩ.එතකොට ලස්සනට call එක යනවා.

Saturday, July 14, 2012

පුංචි පැන්චන්ට පැන්චියන්ට අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න..........,

අද මං දෙන්න යන්නේ අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න භාවිතා කරන්න ඕන සොෆ්ට් එකක්,
මේක තමයි Net Nanny කියන්නේ........,

Tuesday, July 3, 2012

එදිනෙදා භාවිතයට වැදගත්වන web site 60ක්


අද මම දෙන්නේ එදිනෙදා Internet භාවිතයේදී වැදගත් වන එත් වැඩිය ප්‍රසිද්ද නැති web site 100ක්.link විදිහටම දල තියනවා.ඒ නිසා click කරපු ගමන ඒ site එකටම යන්ඩ පුළුවන්.මේකෙන් internet පාවිච්චි කරන හැම කෙනෙක්ටම අලුත් වෙබ් අඩවි ගැන අනිවාර්යෙන්ම දැන ගන්ඩ පුළුවන්වන වැදගත් ලිපියක්.





Advertisements

Related Posts Plugin for WordPress, Blogger...