Social Icons

Money For Get a Domain

Monday, August 6, 2012

Fun එකක් ගන්න පුලුවන් පොඩි Virus එකක්...

මම අද ඕගොල්ලන්ට ගෙනාවෙ fun එකක් ගන්න පුලුවන් පොඩි බඩුවක්. මේක පොඩි virus එකක් කිවොත් නිවැරදියි.
මේකෙන් වෙන්නෙ මැශින් එකේ cd rom එක අරෙනව වැහෙනව මේක එකදිගටම වෙනව....
මේක යාලුවෙකුගෙ pc එකට දාල ඕගොල්ලන්ට නියම fun එකක් ගන්න පුලුවන්.......

හරි කතා නැතුව වැඩේ පටන්ගමුකො..........................................
මුලින්ම පහල තියෙන කොඩ් එක කොපි කරලා නොට්පැඩ් එකක පෙස්ට් කරන්න.




Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් මේ Notepad එක මොකක් හරි ලස්සන නමක් දාලා කරගන්න....මතක තියගන්න File Type එක VBS , ඉතින් මම දැම්මා get fun.VBS කියලා

දැන් හදා ගත්ත VBS File එක යාලුවට යවන්න නැත්නම් කොහේ හරි හොස්ට් කරලා යාලුවට ලින්ක් එක දෙන්න Download කරගන්න , කරපු ගමන් අර කිව්ව එක තමා වෙන්නේ.............

දැන් මේක නවත්තන හැටිත් දැනගන්න ඕනෙනෙ....... නැත්නම් ඉතින් යාලුව ඉතුරුකරන එකක් නැහැ...හිකිස්෴෴෴෴

Task Manager එක Open කරගන්න Ctrl + Alt + Del කියන 3ම එක පාර ඔබලා...

දැන් Processes කියන ටැබ් එකට ගිහින් w අකුරෙන් පටන් ගන්න wscript කියන එක තොරලා End Process කරන්න..... Script එක Run වෙන එක නවතිනවා

ඉතින් ඔක යාලුවන්ට දෙන්න කලින් ඔයා කරලා බලන්න.....ඔවා පොඩි Scripts නිසා PC වලට කිසිම හානියක් වෙන එවා නෙමේ...

කරලා බලලා ප්‍රතිචාරයකුත් දාන්නකො!!!

එහෙනම් මම යනව තව පොස්ට් එකකින් හමු වෙමු...................................

3 comments:

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...