Social Icons

Money For Get a Domain

Sunday, August 5, 2012

ගේමක් Hack කරමු.


ඔන්න අද කියලා දෙන්න යන්නේ game එකක් hack කරන්නේ කොහොමද කියලා.
මම උදාහරණයක් විදියට game දෙකක් hack කරලා පෙනන්නම්. එකක් online game එකක්. අනිත් එක සාමාන්‍ය computer game එකක්.
Game Hack කරන්න මේ බාන්ඩෙ බගන්න Cheat Engine 5.6.


1) Hacking Online Game
මේ game එක කවුරුත් දන්න facebook game 1k වන Bubble Island.
(දන්නෙ නැත්නම් Facebook Search එකේ Bubble
Island කියලා type කරලා හොයගන්න පුලුවන්)
මුලින්ම Game එක play කරන්න වෙන්නේ මෙන්න මේ දූපතේ.
ඔන්න පළවෙයි Level එකට ආවා. කරන්න තියෙන්නේ එක පාට බෝල වලට වෙඩි තියලා ඉක්මනට බෝල ටික ඉවරකරගන්න විතරයි.
දැන් තියෙන්නේ Cheat Engine 5.6 එක open කරගන්න.එකේ වම් පත්තේ උඩ තියෙන Computer Icon (Select a process to open) එක කරලා ඔයාලා Game එක play කරන browser එක තෝරගන්න ඕන.
(මම පාවිච්චි කරන්නේ Google Chrome. ඒත් process ඔය එක තෝරන වෙලාවට tabs ගොඩාක් open කරගෙන හිටියොත් හරියටම අපිට ඕන process මොකක්ද කියල හොයගන්න අමරුයි. එක tab එකක් උනත් Google Chrome වල process තුනක් විතර පෙන්නනවා. ගොඩාක් වෙලාවට පල්ලේහාම තියෙන එක තමයි  අපිට ඕන එක. Firefox අලුත් updates එකට මේක හරියට වැඩ කරන්නේ නෑ. ඒත් Firefox 3.0 වලට වගේ නම් සිරාවටම වැඩ. එක process එකයි පෙන්නන්නේත්. හරි process එක තොරගන්න එක ඔයාලට බාරයි)
දැන් තමයි වැඩෙට enter වෙන්න තියෙන්නෙ. මුලින්ම උඩ ඉතුරු වෙල තියෙන බෝල ගාන ගනන් කරගන්න. පළවෙනි level එකනේ 32යි තියෙන්නෙ.
Value එකට 32 දාල New Scan එක click කරන්න.
List එකක් එන්න අතිනේ. ඔය තියෙන්නේ ඔයා ඔය තෝරපු Browser Process එක Computer Ram එකේ තාවකාලිකව අගයන් save කරපු තැන් වලින් 32 කියන අගය තියෙන තැන් වල addresses.
මට දැන් වෙඩි තියන්න තීයෙන්නේ කහ පාට බෝලයකින්. මම පල්ලෙහාම තියෙන කහ පාට බෝල 2කට එකේන් වෙඩි තියෙනවා. එකතොට එ බෝල 3නම නැතීඋනා. දැන් උඩ ඉතුරුයි බෝල 30ක්. නේද?
දැන් යමු Cheat Engine එකට. අපි හොයාගත්තේ කලින් 32 වෙලා තිබුන තැන් ටික. අපි එ ටිකෙන් හොයලා ගන්න ඔන දැන් බෝල ගනන 30 විදියට  වෙනස් වෙලා තියෙන්න කොහේද කියලා.Value වල 30 type කරලා Next Scan click කරන්න.
දැන් එනවා නේද පොඩි List එකක්. ඔය තියෙන්න කලින් 32 වෙලා ඒත් ඊටපස්සේ 30 වෙච්ච address ටික.
මට වෙඩි තියන්න තිබුනේ රතු පාට බොලයකින්. මම එකෙන් පල්ලේහාම තියෙන රතු පාට බෝල දෙකට වෙඩ් තිබ්බා. දැන් ඉතුරුයි බෝල 28ක් නේද?
Cheat Engine ගිහිලා බැලුවාම පෙන්න තියෙනවා වම්පත්තේ 30 කියලා තිබුන address දෙක 28 වෙලා කියලා. එ කියන්නේ මෙන්න මේ address දෙකේ තමයි game එක දැනට ඉතුරු වෙලා තියෙන බෝල ගනන කරගෙන ඉන්නේ. ඒ දෙක උඩ double click කරලා පල්ලේහා තියෙන list එකට දාගන්න.
පල්ලේහා තියෙන list එකේ value එක උඩ double click කරාම එන message box එකේ 28 වෙනුවට 2 කියන අගය type කරලා OK කරන්න. අගයන් දෙකටම එක කරන්න.
දැන් game එකට යන්න. අපි කරේ ඉතුරු වෙලා තිබුන බෝල 28  2ක් කරපු එක විතරයි. එකේ බෝල ගොඩාක් පෙන්න තිබුනට අත්තටම තියෙන්නේ දෙකයි. හරි දෙක මොකක්ද කියල හරියටම හොයගන්න බෑ. දැන් කොහේ කොහේ හරි පැත්තකට වෙඩි තියෙන්න. නිකන්ම දිනන්න පුලුවන්.
Cheat Engine close කරන්න එපා. ඊලට level එකට ගියාම අර අපි කලින් හොයා ගත්ත address දෙකේ අලුත් බෝල ගනන save වෙලා අති. පල්ලේහා list එකේ values උඩ double click කරලා අගය 2ක් කියලා දාලා කරන්න. එච්චරයි. එකට ගිහිල්ලා කොහෙ කොහෙට හරි වෙඩි තියන්න.
Simple නේ. පැයක් අතුලත ඔය මුලු ගේම් එකම ඉවර කරන්න පුලුවන්. මමත් ඔක එක පයකින් ඉවර කරා.
මගේ යාලුවෙක් ඔක ඉවර කරන්න මාස එකහමාරක් තිස්සේ ගේම් එක ගැහුවා. :-D
2) Hacking Normal Games
Windows 7 Sample Game එකක් වන Mahjong Titans Game එක  hack කරමු.
Game එක open කරගන්න.
මේකේ කරන්න තීයෙන්නේ එක වගේ card තෝරල ඉක්මනට card ටික ඉවර කරගන්න. පල්ලේහාම ඔයාලට පේනවා අති Tiles Remaining : 144 කියලා. ඔය 144 කියන අගය ram එකේ save කරගෙන තියෙන්නේ. එක කරපු තැනට (address) වඩක් දුන්නානම් හරි.
සුපුරුදු විදියට Cheat Engine 5.6 Open කරගෙන ඔය game එකේ process එක හොයාගන්න.


Value එකට 144 දාලා First Scan එකක් දෙන්න.
දැන් Game එකට ගිහිල්ලා මොන හරි එක වගේ card දෙකක් හොයාගෙන එ දෙක නැති කරගන්න. දැන් Tiles Remaining: 142 වෙලා අති.
Cheat Engine ගිහිල්ලා 142 value එකට දාල Next Scan එකක් දෙන්න.
වම් පත්තේ list එකට අපු address එක උඩ කරලා ඒක පල්ලේහා list එකට දාගෙන value එක උඩ double click කරලා අගය විදියට 2ක් දාල ok කරන්න.
දැන් game එකට ගිහිල්ලා බලන්න Tiles Remaining : 2 කියලා අතිනේ. Game එක හිතාගෙන  ඉන්නෙ ඉතුරු වෙල තියෙන්නේ card 2යි කියලා. තව card 2ක් ඉවර කරගත්ත ගමන් game එකන් ඔය ඉතුරු වෙලා තියෙන අගයෙන් 2ක් අඩුකරගෙන එන අගය 0ට සමාන නම් වඩේ ඉවරයි.අපි දිනුම්.

1 comment:

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...