මේකෙන් වෙන්නෙ මැශින් එකේ cd rom එක අරෙනව වැහෙනව මේක එකදිගටම වෙනව....
මේක යාලුවෙකුගෙ pc එකට දාල ඕගොල්ලන්ට නියම fun එකක් ගන්න පුලුවන්.......
හරි කතා නැතුව වැඩේ පටන්ගමුකො..........................................
මුලින්ම පහල තියෙන කොඩ් එක කොපි කරලා නොට්පැඩ් එකක පෙස්ට් කරන්න.
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
දැන් මේ Notepad එක මොකක් හරි ලස්සන නමක් දාලා කරගන්න....මතක තියගන්න File Type එක VBS , ඉතින් මම දැම්මා get fun.VBS කියලා
දැන් හදා ගත්ත VBS File එක යාලුවට යවන්න නැත්නම් කොහේ හරි හොස්ට් කරලා යාලුවට ලින්ක් එක දෙන්න Download කරගන්න , කරපු ගමන් අර කිව්ව එක තමා වෙන්නේ.............
දැන් මේක නවත්තන හැටිත් දැනගන්න ඕනෙනෙ....... නැත්නම් ඉතින් යාලුව ඉතුරුකරන එකක් නැහැ...හිකිස්෴෴෴෴
Task Manager එක Open කරගන්න Ctrl + Alt + Del කියන 3ම එක පාර ඔබලා...
දැන් Processes කියන ටැබ් එකට ගිහින් w අකුරෙන් පටන් ගන්න wscript කියන එක තොරලා End Process කරන්න..... Script එක Run වෙන එක නවතිනවා
ඉතින් ඔක යාලුවන්ට දෙන්න කලින් ඔයා කරලා බලන්න.....ඔවා පොඩි Scripts නිසා PC වලට කිසිම හානියක් වෙන එවා නෙමේ...
කරලා බලලා ප්‍රතිචාරයකුත් දාන්නකො!!!
he heee...!
ReplyDeletethumbs up bro!
Thanks For Comment
ReplyDeleteSuperrrrrrrrrrrrr!
ReplyDelete