අලුතෙන් බ්ලොග් හදපු අය බ්ලොග් එකට traffic නැති නිසා ටිකක් sad mood එකෙන් ඉන්නෙ කියලා මට තේරුනා. ඒක නිසා මට හිතුනා මගේ අත්දැකීමෙන් බ්ලොග් එකකට traffic ගන්න විදිහ කියලා දෙන්න.මේ Postඑක Blogging වලට අලුත් අයටයි.
අපි බ්ලොග් එකක් හදපු ගමන් Ads වගේ දේවල් දාන්න යන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒ මොකද කියනවනම් බ්ලොග් එක අලුත්ම නිසා කොහොමත් visitors එන ප්‍රමානය අඩුයිනේ. අපි බ්ලොග් එකක් හදන්නෙ E-Money හොයන්න නම් Top Level ඩොමේන් එකක්(.Com, .Org, .Net, .Info) අරගෙනම වැඩේට බහින එක ගොඩක් හොදයි.ඒ මොකද කියනවනම් .Blogspot.com ඩොමේන් එක seo වලට සහය දක්වනවා
අඩුයි.එහෙම නොකලා කියලත් ප්‍රශ්නයක් නැහැ.මම කිව්වෙ වැඩි හොදට. ඊට පස්සේ බ්ලොග් එකේ Design එක හදගන්න.ඔන තරම් Blogger Templates Google වල Search කලාම හොයගන්න පුලුවන්.HTML ගැන දැනුමක් තියෙනවනම් ඔයලාට කැමති විදිහට Menus, Sidebars එහෙම හදාගත්තට ප්‍රශ්නයක් නැහැ.(හරියට Meta Tags දාගන්නත් අමතක කරන්න එපා). ඊට පස්සෙ තම ටිකක් අමාරුම වැඩේ තියෙන්නේ.ඒ තමයි Blog post ලියන එක. අපි හැමෝටම එක වගේ English දැනුමක් නැහැනේ.සම්පූර්නයෙන් copy paste කරපු post වලට වඩා පුලුවන් විදිහට Blog post ලියන එක හොදයි. (Content is King) වෙන කොහෙන් හරි Copy කරපු post Google වලින් Ban කරනවා.ඒවාට Search Engine වලින් Traffic ගන්න බැහැ.ඒ වගේ හොයාගත්ත Post හොදට Edit කරගන්න පුලුවන් නම් හොදයි.ඒ උනත් ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක් නම් නෙමෙයි. බ්ලොග් එක හදලා post 20ක් විතර දාලා පිටු 6ක් විතර හදලා බ්ලොග් එක main search engine වලට Add කරන්න.(Google,Yahoo,Bing) ඇත්තටම කියනවනම් Adsence වලට නම් බ්ලොග් එක හැදුවේ Sri Lanka Traffic ගැන අමතක කරන්න.Asian countries වලින් ලැබෙන Clicks වලට ගෙවන්නෙ ගොඩක් අඩුවෙන්. US, Canada වගේ රටවල් වලින් ලැබෙන Clicks වලට නම් ගොඩක් වැඩියෙන් ගෙවනවා. අපේ Keyword එක High paying keyword එකක් නම් තවත් වැඩියෙන් ගෙවනවා. ඒක නිසා බ්ලොග් එකට ඒ වගේ රටවල් වලින් visitorsලා ගෙන්න ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.(US සහ Canada රටවල් වලින් ගොඩක් visitorsලා එන්නෙ Yahoo හා Bing Search engine හරහා)අපේ බ්ලොග් එක Web Directory වලට ඇතුලත් කරගන්න එක ගොඩක් වැදගත්. මේ url එක හරහා ගිහින් Best Web Directories Collection එක Download කරගන්න. (හැම site එකකම url submit කිරීමට අවශ්‍ය නැහැ.)
එහිදී *Technorati සහ *dmoz යන sites වල කීරීම බ්ලොග් එක submit කීරීම බ්ලොග් එකේ Page Rank වැඩි කරගැනීමට ගොඩක් ප්‍රයෝජනවත්. ඔයාලා ලියන Post Article Submission Sites වල submit කරන්න.මේ තියෙන්නේ ගොඩක් ප්‍රසිද්ධ Article Submission sites කිහිපයක්. මේ url එක හරහා ගිහින් Article Submission Sites collection එක Download කරගන්න.
මීට අමතරව Visitors ගෙන්න ගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි Forums භාවිතය. ඇත්තම කියනවානම් මේ ක්‍රමය ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඔයාලගේ Blogs හා සම්බන්ධ විවිධ ගැටලු හා අත්දැකීම් Forums වල ඉදිරිපත් කීරීම මගින් Visitorsලා වැඩිකරගන්න පුලුවන්. ඒ වගේම ගැටලු වලට විසඳුම් සොයාගන්නත් පුලුවන්.ගොඩක් Forums වල අපගේ Signature එක දමන්න පුලුවන්. ඒ නිසා Backlinks වැඩිකරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මම ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ Traffic වැඩිකරගන්න warrior forum භාවිතාකරනවා.Adsence/E-money ඉගෙනගන්න අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් site එකක්. සමහර දවස් වලට Visitorsලා 50ක් විතර warrior forum වලින් විතරක් ආපු අවස්ථා තියෙනවා. ඊට අමතරව Digital Point Forum එකත් ගොඩක් ප්‍රයෝජනවත්.
*Warrior forum
*Digitalpoint forum
Ableton
Cnet forum
Geek Village
HTML forums
DDBoard
Golden Talk forum
ඔයලා මේ site එකේ register උනොත් visitorsලා 7ක් 8ක් sure. Register වෙලා බලන්න.
*www.yousaytoo.com
මේ site එක Blogging Community එකක්.එක එක රටවල් වල Bloggersලා අඳුරගන්න පුලුවන්. ඒ වගේම මේ site එක හරහා Backlinks වැඩිකරගන්නත් පුලුවන්.
*www.bloggers.com (not www.blogger.com)
Traffic හා Backlinks වැඩිකරගන්න මේ වගේ sites ගොඩක් ප්‍රයොජනවත්.
www.digg.com
www.stumbleupon.com
www.squidoo.com
www.hubpages.com
ඔයලාගේ බ්ලොග් එකට එන Visitorsලා count කරගන්න මේ site එකේ Register වෙන්න. ඊට පස්සේ counter code එකකුත් දාගන්න.Blogger stats වලට වඩා Advanced විදිහට blog stats බලාගන්න පුලුවන්.(Bookmark එකක් දාගන්න අමතක කරන්න එපා)
www.histats.com
facebook,twitter,myspace (පෞද්ගලිකව facebook,twitter traffic වලට මම නම් කැමති නැහැ) භාවිතා කරලා Traffic වැඩි කරගන්න පුලුවන්. (Use networked blogs app in facebbok) බ්ලොග් එකක් හදපු ගමන්ම visitorsලා ගොඩක් බලාපොරොත්තු වෙන්න බැහැ.අපේ බ්ලොග් එක අලුත් නිසා බ්ලොග් එකකට Traffics හැදෙන්න ටික කාලයක් යනවා. මතක තියාගන්න Adsence වලින් හොඳට Earn කරන්න නම් අඩුම තරමේ දවසට Visits 100ක් වත් තියෙන්න ඕනේ. මම මේ විස්තර කලේ මගේ අත්දැකීම් වලින් බ්ලොග් එකකට Traffics වැඩිකරගන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ Doc එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙම ප්‍රයෝජනයක් උනානම් Like එකක් දාලා Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. තවත් දවසක අලුත් Doc එකකින් හමුවෙමු.
Read more: http://softzonekalutara.blogspot.com
Key Words-: 3D 3D printing 3DS 4 4G 5 50 best apps AActa
Activate conference
Activision Blizzard
Michael Acton Smith
Adobe
Keri Allan
Alternate reality games Amazon.com
Android
Angry Birds
Anonymous
AOL
Apple
Apps
Apps Pitch
Apps rush
Arcade and platform
Arpanet
Artificial intelligence (AI)
Assassin's Creed
Audioboo
Augmented reality
Gaming awards B Steve Ballmer
Carol Bartz
Battlefield
Bebo
Tim Berners-Lee
Best Android apps
Best games for Christmas 2012
Best iPhone and iPad apps
Jeff Bezos
Big data
Bing
Biometrics
BitTorrent
BlackBerry
Blogging
Blu-ray
Britain's broadband vision
Broadband C Call of Duty
Rio Caraeff
Paul Carr
Casual gaming
CES 2011
CES 2012
CES 2013
Charlie's Angles
Chatroulette
Chatterbox
Chrome
Cispa
Clay Shirky
Clay Shirky at Guardian Open Weekend
Cloud computing
Games competitions
Computing
CES
Consumer Electronics Show 2008: Video
Controversy
Tim Cook
Cookies and web tracking
Craigslist
Crowdsourcing
Cybercrime D Daily deals
Data and computer security
Data protection
Dell
Digg
Digital Britain
Digital Economy Act
Digital music and audio
Digital rights management
Digital video
Dork talk
Kim Dotcom
DS
James Dyson
Dyson Ltd E E-commerce
e-Government
E3
E3 2011
E3 2012
eBay
Daniel Ek
Elevator Pitch
Email
Energy
Engineering
E-readers
Events F Facebook
Filesharing
Final Fantasy
Firefox
Flickr
Foursquare
Free our data
Friday philosophy
Friends Reunited
Future of Web Apps G Gadget clinic
Gadgets
Game culture
GameCamp
Games
Games trailer park
Gamesblog Live
Bill Gates
Gmail
Google
Google doodle
Google Street View
Google Wave
Google-Oracle patent trial
Gowalla
GPS
Grand Theft Auto
Green Dam
Groupon
Guardian Hacks SXSW
Guardian Technology in Ireland H Hacking
Halo
Handheld
Dan Houser
Sam Houser
HTC
HTML5 I IBM
IFA 2010
IFA 2011
Indie games
Instagram
Intel
Interactive City 2000
Internet
Internet Explorer
Internet picks of the week
Technology startups
iPad
iPadmini
iPhone
iPhone 5
iPod
ISPs
iTunes
Jonathan Ive J Jack Dorsey
Steve Jobs K Kickstarter
Herb Kim
Kindle
Kindle Fire
Kinect
Kwon Oh-hyun L Jaron Lanier
LimeWire
LinkedIn
Linux
Living in the future
Location based services
LulzSec
Lunatic Tendencies M machinima
Macworld
Malware
Mapping technologies
Mario
Mario Kart
Marissa Mayer
Kevin Marks
Mashed 2008
Megaupload
Microsoft
Microsoft Surface Mixed-reality games
MMORPG
Mobile
Mobile phones
Mobile World Congress
Mobile World Congress live
Modern Warfare
Motoring
Mozilla
Music games Elon Musk
Must haves
Myspace N Need For Speed
Net neutrality
Netbooks
Newly asked questions
Next gen games
Nintendo
Nokia
Not safe for work O Observer Christmas technology special
Motoring: On the road
One Laptop Per Child
Open source
Oracle
Out of this world
Ouya P P2P
PayPal
PC
Photography
Mark Pincus
Pinterest
Piracy
Pirate Bay
Playback
PlayBook
PlayStation
Pokémon
Politics and technology
Press start Programming
PS Vita
PS3
PSP
Puzzle games Q Quiz and trivia games R Racing games
Raspberry Pi
Rayman
Recommendation sites
Reddit
Research and development
Retro games
RIM (Research in Motion)
Robots
Role playing games
Andy Rubin
Rumoursville S Safari
Samsung
Sheryl Sandberg
Eric Schmidt
Search engines
Second Life
SEO
Sex in games
Shoot 'em ups
Simulation games
Clive Sinclair
Steven Sinofsky Skype
Smartphone patent wars
Smartphones
Social innovation camp
Software
Songkick
Sonic the Hedgehog
Sony
Sopa
Spam
Sports games
Spotify
Biz Stone Strategy games
Sun Microsystems
Super Mario
SXSWi
Symbian T Tablet computers
Talk time
Tech City Talks
Technobile
Technology
Technophile
TED
TEDxObserver
Telecoms
Television
Tetris
The Elder Scrolls
The internet at 40
The Legend of Zelda
Scott Thompson
Top 10 UK games
Top 100 women: technology
Top 20 UK games
Trojans
Tumblr
William Tunstall-Pedoe
Twitter U Untangling the web with Aleks Krotoski V Vine
Virtual worlds
Viruses W Jimmy Wales
Web 2.0
Web browsers
Web filtering
Weekend gaming
Weekly roundup
Wheels
When you should be working
Wi-Fi
Wii
Wii U
WikiGame Wikipedia
Evan Williams
Windows
Windows 7
Windows Phone
World of Warcraft
Worms X Xbox Y Y2K bug
Yahoo
Yahoo takeover
Jerry Yang
YouChoose
YouTube Z Mark Zuckerberg Zynga A adhesive abrasive acrylic aesthetics aluminium analyse annotationanodise anthropometrics artefact B ball bearing ball pein hammer bandsaw batch production bevel blow moulding brief BSI C CAD caliper cam CAM capacitor carbon steelcasting cantilever centre punch chisel chuck circuit clampm client CNC colour wheel comb joint compliant compression constraints consumer coping saw corporate identity cramp criteria D datadatabasedesigndevelopmentdiedie cutting dimension dividers dovetail dowel drawer durable E economies of scale elastic elevation embossing engineerengineer's square ergonomics evaluation F flux follower function G gear graphics H hammer hand file hydraulic I idler gear input isometric J jig J.I.T. - just in time K kiln L laser L.E.D. - light emitting diode
linear M mallet market research mdf - medium density fibreboard
mechanism metre - 1000 millimetres meter micrometer mild steel
millimetre mitre N newton O oblique O-ring orthographic output P
permanent fixing perspective pewter pic chip pillar drill planning
polyethylene polypropylene printed circuit board pulley
PVA - glue Q quality quality assurance questionnaire R raster resistor
router S safety scissors scriber shear sensor silver steel solder
specification spur gear steel stepper motor survey system T template
tenon tensile tension Tensol Cement testing thermoplastic thermoset tolerance
thyristor toggle clamp transistor try square U V vacuum forming
variable resistor vector W weight X X - axis Y Y - axis z Z - axis
godak watinawa yalu me post eka.thanks
ReplyDeletethanks
ReplyDelete