Social Icons

Money For Get a Domain

Friday, December 14, 2012

බ්ලොග් එකට ෆේස්බුක් comment box එක එකතු කරන්නේ මෙහෙමයි

පේස්බුක් භාවිත කරන හා බ්ලොගර් වලින් බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ට පොඩි වැදගත් කමක් ඇති දෙයක් ගැන තමයි .. .. අද අපේ මාතෘකාව.... බ්ලොග් එකට පිවිසෙන පාඨකයෙකුට මෙම පේස්බුක් comment box එක හරහා ලේසියෙන්ම , තමන්ගේ පේස්බුක් ගිණුම යොදාගෙන ප්‍රතිචාර දැක්වීමට පුළුවන් .. මෙහි ඇති තවත් වැදගත් දෙයක් වන්නේ .. බ්ලොගර් වලදී වගේම , කොමෙන්ට් moderation කිරීමේ හැකියාවයි .. ඉතින් අපි දැන් බලමු .. කොහොමද මේක බ්ලොග් එකට එකතු කරන්නේ කොහොමද කියල ....
1. මුලින්ම ඒ සදහා පේස්බුක් ඇප්ලිකේෂන් එකක් හදාගන්න ඕනෑ .. ඒ සදහා මුලින්ම ඔයාලගේ පේස්බුක් ගිණුමට ලොග් වෙන්න.... ඊට පසු පහත සදහන් ලින්ක් එකට යන්න.
https://developers.facebook.com/setup/ එය පහත පරිදිවේ..

මෙහිදී බ්ලොග් එකේ නමත්, බ්ලොග් එකේ url එකත් දී create app මත ක්ලික් කරන්න.
මෙතැනදී App Display name එකත් , Facebook Platform policies වලට එකග බව සලකුණු කර continue මත ක්ලික් කරන්න......
ඊට පසුව security check එක සම්පුර්ණ කර Submit මත ක්ලික් කරන්න.
එවිට පහත පරිදි මෙනුවකට යනවා....
මෙහිදී comment box එකේ App ID එක ලබාදෙනවා .. එක මතක ඇතිව .. NOTE PAD එකක SAVE කරලා තියාගන්න ,, පසුව අවශ්‍ය වෙනවා.....,, මෙහිදී රුපයේ පරිදි තොරතුරු ටික පුරවා
save changes මත ක්ලික් කරන්න.

2. දැන් පේස්බුක් comment box එක ඇතුලත් කිරීම සදහා ....
මුලින්ම blogger වලට ලොග් වී >>Dashboard>> Design>> Edit Html >>.Download Full Template
මගින් ටෙම්ප්ලේට් එකේ බැකප් එකක් ලබා ගන්න.
2.(1) ඊලගට xmlns attribute එක ඔයාලගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකට ඇතුලත් කරන්න ඕනෑ.
ඒ සදහා Expand Widget Templates මත tick කර , Ctrl + F මගින් පහත කෝඩ් එක හොයාගන්න.
<html

ඊට පසු පහත දැක්වෙන කෝඩ් එක <html හි අගට එකතු කරන්න.

xmlns:fb='http://www.facebook.com/2008/fbml'>
එක එහෙම එකතු කලාට මෙන්න මේවගේ තමයි පෙනෙන්නේ,,,,,


2.(2) ඊලගට තියෙන්නේ Javascript SDK Code: එක ටෙම්ප්ලේට් එකට එකතු කිරීම..
ඒ සදහා Ctrl + F මගින් පහත කෝඩ් එක හොයාගන්න.

<body>

ඊට පහලින් පහත ඇති කෝඩ් එක එකතු කරන්න. මෙහි රතු පාටින් ඇති ඇති තැනට මුලදී සොයාගත් App -ID
එක ඇතුළු කරන්න.

<!-- Facebook SDK script Code -->
<div id='fb-root'/>
<script>
window.fbAsyncInit = function() {
FB.init({
appId : 'your App-id',
status : true,
cookie : true,
xfbml : true
});
(function() {
var e = document.createElement('script');
e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';
e.async = true;
document.getElementById('fb-root').appendChild(e);
}());
</script>
<!-- End SDK script Code -->


2.(3) ඊලගට කරන්න තියෙන්නේ Open Graph protocol tags: ටික එකතු කරන්න . ඒ සදහා
Ctrl + F මගින් </head> එක හොයාගන්න .. එයට ඉහළින් පහත ඇති කෝඩ් ටික එකතු කරන්න.

---------------------------------------------------------------------------------------------------------------
<b:if cond='data:blog.pageType == "item"'>
<meta expr:content='data:blog.pageTitle' property='og:title'/>
<meta expr:content='data:blog.url' property='og:url'/>
<b:else/>
<meta expr:content='data:blog.title' property='og:title'/>
<meta expr:content='data:blog.homepageUrl' property='og:url'/>
</b:if>
<meta content='YOUR-BLOG-NAME' property='og:site_name'/>
<meta content='YOUR-APP-ID' property='fb:app_id'/>
<meta content='BLOG-LOGO-IMAGE-LINK' property='og:image'/>
<meta content='FACEBOOK-PROFILE-Name' property='fb:admins'/>
<meta content='article' property='og:type'/>
---------------------------------------------------------------------------------------------
මෙහිදී රතු පාටින් ඇති තැන්වලට ::::::
YOUR-BLOG-NAME - ' බ්ලොග් අඩවියේ නම'
YOUR-APP-ID - 'කලින් සාදාගන්නා ලද APP-ID'
BLOG-LOGO-IMAGE-LINK - 'බ්ලොග් එකේ ඇති ලෝගෝ එකේ url එක '
FACEBOOK-PROFILE-Name
' http://www.facebook.com/your name as per profile '

දා: - http://www.facebook.com/saman.amarasinghe1



2.(4) දැන් තියෙන්නේ පේස්බුක් comment box එක ටෙම්ප්ලේට් එකට ඇතුළු කිරීම , ඒ
සදහා Ctrl + F මගින් පහත කෝඩ් එක හොයාගන්න.
<b:includable id='comment-form' var='post'>
එයට පහලින් පහත ඇති කෝඩ් එක ඇතුළු කරන්න.
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'> <script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/> <div><fb:comments expr:href='data:post.url' expr:title='data:post.title' expr:xid='data:post.id' width='450'/></div>
</b:if>
මෙහිදී රතු පාටින් comment form එකේ width එක අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්.

:::::::::::::අවසානයේ ටෙම්ප්ලේට් එක save කරගන්න.....:::::::::::::::::

දැන් අපේ මුලික වැඩේ ඉවරයි ... දැන් අපි බලමු ..මෙම comment box එක හාවිතා කරලා comment Moderation කරන්නේ කොහොමද කියල........
ඒ සදහා පහත ලින්ක් එකෙන් යන්න.

පහත රූපය බලන්න.......
මෙය පේස්බුක් මගින් ලබාදෙන comment moderation tool එක , මුලින්ම තමන්ගේ comment box එක තෝරාගෙන ,, රූපය පරිදි settings වලට යන්න.....


ඊට පසුව පහත පරිදි දිස්වෙනවා ...



මෙහිදී රූපය පරිදි comment moderation mode ඇක්ටිව් කරගන්න .. පුළුවන් .. Settings රූපයේ පරිදි සකසා ගෙන save මත ක්ලික් කරන්න... මෙතැනදී බ්ලොගර් dashbord එකේ දී මෙන් , කවුරු හරි පේස්බුක් comment box එකෙන් comment කලොත් එය Publish කිරීමට ...කලින් moderator views වලදී අපට බලාගන්න පුළුවන් .. ....

Key Words-: 3D 3D printing 3DS 4 4G 5 50 best apps AActa Activate conference Activision Blizzard Michael Acton Smith Adobe Keri Allan Alternate reality games Amazon.com Android Angry Birds Anonymous AOL Apple Apps Apps Pitch Apps rush Arcade and platform Arpanet Artificial intelligence (AI) Assassin's Creed Audioboo Augmented reality Gaming awards B Steve Ballmer Carol Bartz Battlefield Bebo Tim Berners-Lee Best Android apps Best games for Christmas 2012 Best iPhone and iPad apps Jeff Bezos Big data Bing Biometrics BitTorrent BlackBerry Blogging Blu-ray Britain's broadband vision Broadband C Call of Duty Rio Caraeff Paul Carr Casual gaming CES 2011 CES 2012 CES 2013 Charlie's Angles Chatroulette Chatterbox Chrome Cispa Clay Shirky Clay Shirky at Guardian Open Weekend Cloud load Microsoft Microsoft Surface Mixed-reality games MMORPG Mobile Mobile phones Mobile World Congress Mobile World Congress live Modern Warfare Motoring Mozilla Music games Elon Musk Must haves Myspace N Need For Speed Net neutrality Netbooks Newly asked questions Next gen games Nintendo Nokia Not safe for work O Observer Christmas technology special Motoring: On the road One Laptop Per Child Open source Oracle Out of this world Ouya P P2P PayPal PC Photography Mark Pincus Pinterest Piracy Pirate Bay Playback PlayBook PlayStation Pokémon Politics and technology Press start Programming PS Vita PS3 PSP Puzzle games Q Quiz and trivia games R Racing games Raspberry Pi Rayman Recommendation sites Reddit Research and development Retro games RIM (Research in Motion) Robots Role playing games Andy Rubin Rumoursville S Safari Samsung Sheryl Sandberg Eric Schmidt Search engines Second Life SEO Sex in games Shoot 'em ups Simulation games Clive Sinclair Steven Sinofsky Skype Smartphone patent wars Smartphones Social innovation camp Software Songkick Sonic the Hedgehog Sony Sopa Spam Sports games Spotify Biz Stone Strategy games Sun Microsystems Super Mario SXSWi Symbian T Tablet computers Talk time Tech City Talks Technobile Technology Technophile TED TEDxObserver Telecoms Television Tetris The Elder Scrolls The internet at 40 The Legend of Zelda Scott Thompson Top 10 UK games Top 100 women: technology Top 20 UK games Trojans Tumblr William Tunstall-Pedoe Twitter U Untangling the web with Aleks Krotoski V Vine Virtual worlds Viruses W Jimmy Wales Web 2.0 Web browsers Web filtering Weekend gaming Weekly roundup Wheels When you should be working Wi-Fi Wii Wii U WikiGame Wikipedia Evan Williams Windows Windows 7 Windows Phone World of Warcraft Worms X Xbox Y Y2K bug Yahoo Yahoo takeover Jerry Yang YouChoose YouTube Z Mark Zuckerberg Zynga A adhesive abrasive acrylic aesthetics aluminium analyse annotationanodise anthropometrics artefact B ball bearing ball pein hammer bandsaw batch production bevel blow moulding brief BSI C CAD caliper cam CAM capacitor carbon steelcasting cantilever centre punch chisel chuck circuit clampm client CNC colour wheel comb joint compliant compression constraints consumer coping saw corporate identity cramp criteria D datadatabasedesigndevelopmentdiedie cutting dimension dividers dovetail dowel drawer durable E economies of scale elastic elevation embossing engineerengineer's square ergonomics evaluation F flux follower function G gear graphics H hammer hand file hydraulic I idler gear input isometric J jig J.I.T. - just in time K kiln L laser L.E.D. - light emitting diode linear M  mallet market research mdf - medium density fibreboard mechanism metre - 1000 millimetres meter micrometer mild steel millimetre mitre N newton O oblique O-ring orthographic output P permanent fixing perspective pewter pic chip pillar drill planning polyethylene polypropylene printed circuit board pulley PVA - glue Q quality quality assurance questionnaire R raster resistor router S safety scissors scriber shear sensor silver steel solder specification spur gear steel stepper motor survey system T template tenon tensile tension Tensol Cement testing thermoplastic thermoset tolerance thyristor toggle clamp transistor try square U V vacuum forming variable resistor vector W weight X X - axis Y Y - axis z Z - axis

1 comment:

  1. html eka expand කරන්නේ කොහොමද

    ReplyDelete

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...