පේස්බුක්  භාවිත  කරන හා  බ්ලොගර්  වලින් බ්ලොග් ලියන  අපේ  සහෝදර  
සහෝදරියන්ට  පොඩි   වැදගත්   කමක්  ඇති දෙයක්  ගැන   තමයි .. ..  අද   අපේ 
 මාතෘකාව....     බ්ලොග්  එකට පිවිසෙන   පාඨකයෙකුට    මෙම  පේස්බුක්   
comment box   එක  හරහා  ලේසියෙන්ම , තමන්ගේ  පේස්බුක්  ගිණුම   යොදාගෙන  
ප්‍රතිචාර  දැක්වීමට   පුළුවන් .. මෙහි  ඇති  තවත්  වැදගත් දෙයක්   වන්නේ 
..  බ්ලොගර්  වලදී   වගේම , කොමෙන්ට්  moderation කිරීමේ   හැකියාවයි .. 
ඉතින්  අපි   දැන්   බලමු .. කොහොමද  මේක  බ්ලොග්   එකට   එකතු  කරන්නේ   
කොහොමද   කියල ....  
https://developers.facebook.com/setup/     එය   පහත   පරිදිවේ..
මෙහිදී  බ්ලොග්  එකේ නමත්,  බ්ලොග්   එකේ  url   එකත්  දී  create app  මත   ක්ලික්  කරන්න.
මෙතැනදී  App Display  name එකත් , Facebook  Platform policies  වලට   එකග   බව සලකුණු   කර   continue  මත  ක්ලික් කරන්න......
ඊට පසුව     security  check  එක   සම්පුර්ණ කර  Submit  මත  ක්ලික්  කරන්න.
එවිට   පහත පරිදි  මෙනුවකට  යනවා....
මෙහිදී  comment box  එකේ App ID  
  එක ලබාදෙනවා ..  එක  මතක ඇතිව .. NOTE PAD   එකක  SAVE   කරලා  තියාගන්න 
,, පසුව  අවශ්‍ය  වෙනවා.....,, මෙහිදී   රුපයේ  පරිදි   තොරතුරු   ටික   
පුරවා  
save changes   මත   ක්ලික්   කරන්න.
2. දැන්  පේස්බුක්   comment box  එක   ඇතුලත්   කිරීම  සදහා ....  
මුලින්ම blogger වලට ලොග් වී  >>Dashboard>> 
Design>> Edit Html   >>.Download Full Template              
                                               
මගින්   ටෙම්ප්ලේට්  එකේ බැකප්  එකක් ලබා ගන්න.
2.(1)   ඊලගට  xmlns attribute  එක   ඔයාලගේ   බ්ලොග්  එකේ ටෙම්ප්ලේට් එකට   ඇතුලත්  කරන්න ඕනෑ.
ඒ   සදහා  Expand Widget Templates  මත  tick කර ,  Ctrl +  F  මගින්  පහත   කෝඩ්   එක  හොයාගන්න.
              <html                                                     
ඊට පසු   පහත   දැක්වෙන   කෝඩ්  එක  <html  හි   අගට    එකතු   කරන්න.
 xmlns:fb='http://www.facebook.com/2008/fbml'>                         
එක එහෙම   එකතු කලාට මෙන්න මේවගේ   තමයි  පෙනෙන්නේ,,,,,
2.(2) ඊලගට   තියෙන්නේ Javascript SDK Code:      එක  ටෙම්ප්ලේට්   එකට   එකතු කිරීම..
   ඒ  සදහා Ctrl +  F  මගින්  පහත   කෝඩ්   එක  හොයාගන්න.
               <body>      
    ඊට  පහලින්  පහත  ඇති   කෝඩ්   එක  එකතු කරන්න. මෙහි  රතු පාටින්  ඇති  ඇති තැනට  මුලදී  සොයාගත්  App -ID  
එක  ඇතුළු  කරන්න.
 <!-- Facebook SDK script Code -->
<div id='fb-root'/>
<script>
    window.fbAsyncInit = function() {
    FB.init({
      appId  : 'your App-id',
      status : true, 
      cookie : true, 
      xfbml  : true  
    });
        (function() {
    var e = document.createElement('script');
    e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';
    e.async = true;
      document.getElementById('fb-root').appendChild(e);
    }());
</script>
<!-- End SDK script Code -->
2.(3)  ඊලගට කරන්න  තියෙන්නේ  Open Graph protocol tags:        ටික   එකතු  කරන්න .  ඒ   සදහා   
         Ctrl +  F  මගින්  </head>    එක හොයාගන්න ..   එයට ඉහළින් පහත  ඇති කෝඩ් ටික  එකතු කරන්න.
---------------------------------------------------------------------------------------------------------------
 <b:if cond='data:blog.pageType == "item"'>
    <meta expr:content='data:blog.pageTitle' property='og:title'/>
    <meta expr:content='data:blog.url' property='og:url'/>  
    <b:else/>  
   <meta expr:content='data:blog.title' property='og:title'/>  
   <meta expr:content='data:blog.homepageUrl' property='og:url'/>
   </b:if>  
   <meta content='YOUR-BLOG-NAME' property='og:site_name'/>  
    <meta content='YOUR-APP-ID' property='fb:app_id'/>  
    <meta content='BLOG-LOGO-IMAGE-LINK' property='og:image'/>
  <meta content='FACEBOOK-PROFILE-Name' property='fb:admins'/>
  <meta content='article' property='og:type'/>
---------------------------------------------------------------------------------------------
මෙහිදී රතු පාටින්   ඇති තැන්වලට ::::::
YOUR-BLOG-NAME - ' බ්ලොග් අඩවියේ නම'
                 YOUR-APP-ID -  'කලින්   සාදාගන්නා  ලද  APP-ID'
BLOG-LOGO-IMAGE-LINK - 'බ්ලොග්  එකේ ඇති ලෝගෝ එකේ  url එක '
FACEBOOK-PROFILE-Name  
                ' http://www.facebook.com/your name as per profile '
උදා: -   http://www.facebook.com/saman.amarasinghe1  
2.(4)   දැන් තියෙන්නේ  පේස්බුක්   comment box  එක  ටෙම්ප්ලේට් එකට   ඇතුළු කිරීම , ඒ  
            සදහා  Ctrl +  F  මගින් පහත  කෝඩ්  එක  හොයාගන්න.
              <b:includable id='comment-form' var='post'>
             එයට   පහලින්  පහත  ඇති  කෝඩ්   එක   ඇතුළු   කරන්න.
 <b:if
 cond='data:blog.pageType == "item"'> <script 
src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/> 
<div><fb:comments expr:href='data:post.url' 
expr:title='data:post.title' expr:xid='data:post.id' width='450'/></div>  
</b:if>
  මෙහිදී  රතු පාටින්  comment  form  එකේ  width  එක  අවශ්‍ය  පරිදි  වෙනස් කරගන්න පුළුවන්.
:::::::::::::අවසානයේ  ටෙම්ප්ලේට්  එක save  කරගන්න.....:::::::::::::::::     
දැන්  අපේ මුලික   වැඩේ  ඉවරයි ...   දැන්  අපි   බලමු ..මෙම  comment  box  එක  හාවිතා  කරලා  comment  Moderation   කරන්නේ   කොහොමද   කියල........
ඒ   සදහා    පහත ලින්ක්   එකෙන් යන්න.
පහත  රූපය  බලන්න.......
මෙය
 පේස්බුක් මගින් ලබාදෙන  comment  moderation  tool  එක  ,  මුලින්ම  
තමන්ගේ  comment  box   එක තෝරාගෙන   ,, රූපය පරිදි settings වලට  
යන්න.....
ඊට  පසුව   පහත පරිදි   දිස්වෙනවා ...
මෙහිදී
   රූපය  පරිදි comment  moderation mode  ඇක්ටිව්  කරගන්න  .. පුළුවන් .. 
 Settings  රූපයේ  පරිදි සකසා  ගෙන  save  මත ක්ලික් කරන්න...  මෙතැනදී  
බ්ලොගර්  dashbord  එකේ දී මෙන් , කවුරු හරි  පේස්බුක්   comment box   
එකෙන් comment  කලොත්  එය  Publish  කිරීමට  ...කලින්  moderator views  
වලදී අපට  බලාගන්න පුළුවන් .. ....
Key Words-: 3D 3D printing 3DS 4 4G 5 50 best apps AActa          
        
         Activate conference          
        
         Activision Blizzard          
        
         Michael Acton Smith          
        
         Adobe          
        
         Keri Allan          
        
         Alternate reality games Amazon.com          
        
         Android          
        
         Angry Birds          
        
         Anonymous          
        
         AOL          
        
         Apple          
        
         Apps          
        
         Apps Pitch          
        
         Apps rush          
        
         Arcade and platform          
        
         Arpanet          
        
         Artificial intelligence (AI)          
        
         Assassin's Creed          
        
         Audioboo          
        
         Augmented reality          
        
         Gaming awards B Steve Ballmer          
        
         Carol Bartz          
        
         Battlefield          
        
         Bebo          
        
         Tim Berners-Lee          
        
         Best Android apps          
        
         Best games for Christmas 2012          
        
         Best iPhone and iPad apps          
        
         Jeff Bezos          
        
         Big data          
        
         Bing          
        
         Biometrics          
        
         BitTorrent          
        
         BlackBerry          
        
         Blogging          
        
         Blu-ray          
        
         Britain's broadband vision          
        
         Broadband C Call of Duty          
        
         Rio Caraeff          
        
         Paul Carr          
        
         Casual gaming          
        
         CES 2011          
        
         CES 2012          
        
         CES 2013          
        
         Charlie's Angles          
        
         Chatroulette          
        
         Chatterbox          
        
         Chrome          
        
         Cispa          
        
         Clay Shirky          
        
         Clay Shirky at Guardian Open Weekend          
        
         Cloud load          
        
         Microsoft          
        
         Microsoft Surface Mixed-reality games          
        
         MMORPG          
        
         Mobile          
        
         Mobile phones          
        
         Mobile World Congress          
        
         Mobile World Congress live          
        
         Modern Warfare          
        
         Motoring          
        
         Mozilla          
        
         Music games Elon Musk          
        
         Must haves          
        
         Myspace N Need For Speed          
        
         Net neutrality          
        
         Netbooks          
        
         Newly asked questions          
        
         Next gen games          
        
         Nintendo          
        
         Nokia          
        
         Not safe for work O Observer Christmas technology special          
        
         Motoring: On the road          
        
         One Laptop Per Child          
        
         Open source          
        
         Oracle          
        
         Out of this world          
        
         Ouya P P2P          
        
         PayPal          
        
         PC          
        
         Photography          
        
         Mark Pincus          
        
         Pinterest          
        
         Piracy          
        
         Pirate Bay          
        
         Playback          
        
         PlayBook          
        
         PlayStation          
        
         Pokémon          
        
         Politics and technology          
        
         Press start Programming          
        
         PS Vita          
        
         PS3          
        
         PSP          
        
         Puzzle games Q Quiz and trivia games R Racing games          
        
         Raspberry Pi          
        
         Rayman          
        
         Recommendation sites          
        
         Reddit          
        
         Research and development          
        
         Retro games          
        
         RIM (Research in Motion)          
        
         Robots          
        
         Role playing games          
        
         Andy Rubin          
        
         Rumoursville S Safari          
        
         Samsung          
        
         Sheryl Sandberg          
        
         Eric Schmidt          
        
         Search engines          
        
         Second Life          
        
         SEO          
        
         Sex in games          
        
         Shoot 'em ups          
        
         Simulation games          
        
         Clive Sinclair          
        
         Steven Sinofsky Skype          
        
         Smartphone patent wars          
        
         Smartphones          
        
         Social innovation camp          
        
         Software          
        
         Songkick          
        
         Sonic the Hedgehog          
        
         Sony          
        
         Sopa          
        
         Spam          
        
         Sports games          
        
         Spotify          
        
         Biz Stone Strategy games          
        
         Sun Microsystems          
        
         Super Mario          
        
         SXSWi          
        
         Symbian T Tablet computers          
        
         Talk time          
        
         Tech City Talks          
        
         Technobile          
        
         Technology          
        
         Technophile          
        
         TED          
        
         TEDxObserver          
        
         Telecoms          
        
         Television          
        
         Tetris          
        
         The Elder Scrolls          
        
         The internet at 40          
        
         The Legend of Zelda          
        
         Scott Thompson          
        
         Top 10 UK games          
        
         Top 100 women: technology          
        
         Top 20 UK games          
        
         Trojans          
        
         Tumblr          
        
         William Tunstall-Pedoe          
        
         Twitter U Untangling the web with Aleks Krotoski V Vine          
        
         Virtual worlds          
        
         Viruses W Jimmy Wales          
        
         Web 2.0          
        
         Web browsers          
        
         Web filtering          
        
         Weekend gaming          
        
         Weekly roundup          
        
         Wheels          
        
         When you should be working          
        
         Wi-Fi          
        
         Wii          
        
         Wii U          
        
         WikiGame Wikipedia          
        
         Evan Williams          
        
         Windows          
        
         Windows 7          
        
         Windows Phone          
        
         World of Warcraft          
        
         Worms X Xbox Y Y2K bug          
        
         Yahoo          
        
         Yahoo takeover          
        
         Jerry Yang          
        
         YouChoose          
        
         YouTube Z Mark Zuckerberg Zynga A adhesive abrasive acrylic aesthetics aluminium analyse annotationanodise anthropometrics artefact B ball bearing ball pein hammer bandsaw batch production bevel blow moulding brief BSI C CAD caliper cam CAM capacitor carbon steelcasting cantilever centre punch chisel chuck circuit clampm client CNC colour wheel comb joint compliant compression constraints consumer coping saw corporate identity cramp criteria D datadatabasedesigndevelopmentdiedie cutting dimension dividers dovetail dowel drawer durable E economies of scale elastic elevation embossing engineerengineer's square ergonomics evaluation F flux follower function G gear graphics H hammer hand file hydraulic I idler gear input isometric J jig J.I.T. - just in time K kiln L laser L.E.D. - light emitting diode
 linear M  mallet market research mdf - medium density fibreboard 
mechanism metre - 1000 millimetres meter micrometer mild steel 
millimetre mitre N newton O oblique O-ring orthographic output P 
permanent fixing perspective pewter pic chip pillar drill planning 
polyethylene polypropylene printed circuit board pulley
 PVA - glue Q quality quality assurance questionnaire R raster resistor 
router S safety scissors scriber shear sensor silver steel solder 
specification spur gear steel stepper motor survey system T template 
tenon tensile tension Tensol Cement testing thermoplastic thermoset tolerance
 thyristor toggle clamp transistor try square U V vacuum forming 
variable resistor vector W weight X X - axis Y Y - axis z Z - axis 












html eka expand කරන්නේ කොහොමද
ReplyDelete