මම
අද ගෙනාපු පොස්ට් එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනව.මොකද හැමෝම ආසයි නෙ
තමන් ගෙ බ්ලොග් අඩවිය පුලුවන් තරම් ප්‍රචාරය කරගන්න. අන්න ඒකට පොඩි හෙල්ප්
එකකටත් එක්ක තමයි. මම මේ පොස්ට් එක දැම්මෙ. ඔයාලටත්
ඔයාලගෙ අඩවිය ප්‍රචාරය කරගන්න ඕන නම් ඔයාලට
කරන්න තියෙන්නේ ඔයගෙ අඩවියේ විස්තර ඇතුලත් 150x150 හෝ ඊට අඩු ප්‍රමානයේ Banner
යක් සාදා අප වෙත එවීමයි.
Saturday, March 23, 2013
Free Avast 6.0 & License Key (Valid Until 2038)
Labels:
Downlods,
Software,
Technical Tips
Tuesday, March 12, 2013
මෙන්න අමුතු වැඩක් (FB Chatting Codes)
Labels:
Internet Tips,
Technical Tips
Wednesday, March 6, 2013
Rovio සමාගමෙන් “Angry Birds Toons” නමින් Cartoons මාලාවක් ලගදීම..

Thursday, February 28, 2013
Get Free .TK domain with DNS Support.
I know you obviously want the Top Level Domain(TLD) with DNS support for free but you are still found of it.
Now you can get the free .tk domain for 2 years with DNS support. You need to do is just to follow these simple steps.
1. Sign up for the .tk domain with the link available at the bottom of this post.
2 Add new domain from you TK control panel. You will get the domain that is just the URL redirector.
NASA's Urban Robot

How Real Transformers Work
Curiosity Project: Are machines capable of being conscious?
Labels:
Technical Tips
Saturday, February 16, 2013
phone එකෙන් සිංහල unicode කියවමු.

ot.com/ මගේ blog එකට ගිහින් බලන්ඩ.මේක unicodes වලින් type කරලා තියන නිසා මේක පෙන්නන්නේ කොටු කොටු විදිහට.දැන් ඕකෙන් හරියට සිංහල අකුරු පෙන්නන විදිහට හද ගන්නේ කොහොමද කියල බලමු.ඒක ඔයාලගේ phone එකෙන්ම ගිහින් download කරගන්ඩ.ඊළගට එකේ උඩ address bar එකේ opera:config කියල type කරලා යන්ඩ.එතකොට ඔය pictures දෙකෙන් දෙවැනි රූපෙ විදිහට
Tuesday, February 12, 2013
අපේ කොල්ලන්ගෙ ෆට්ට වැඩක් (ප්‍රථම ප්‍රේමය)
නෙතේ කඳුලැල් සිර වුණා
වැහි වළාවන් යා වුණා
විදුලි කොටමින් ගිගුම් හඬ දී
දුකක මහ වැසි යා වුණා
පෙරුම් පුරමින් බොහෝ කල් සිට
පැතූ පැතුමන් බොඳ වුණා....
වැහි වළාවන් යා වුණා
විදුලි කොටමින් ගිගුම් හඬ දී
දුකක මහ වැසි යා වුණා
පෙරුම් පුරමින් බොහෝ කල් සිට
පැතූ පැතුමන් බොඳ වුණා....
Saturday, February 9, 2013
වෙබ් කැම් එක මවුස් එකක් කරමු

Labels:
Computer Tips,
Technical Tips
Friday, February 8, 2013
Anonymous' Hack of Bank System Startling for Its Ease
Anonymous apparently exploited a weak spot in a
system connected to the Fed in retaliation against the U.S.
government's prosecution of Internet activist Jason Swartz, who
committed suicide while facing hacking charges. The incident raised
awareness not only of the group's cause, but also of the unaccountable
vulnerability of sensitive government systems to common attack vectors.
The hactivist collective
Anonymous announced via a tweet during last Sunday's Super Bowl that it
had published a document dump including publishing private data tied to
more than 4,000 U.S. bank executives.
Friday, January 18, 2013
Blogger හා Adsence නවකයන්ට

අපි බ්ලොග් එකක් හදපු ගමන් Ads වගේ දේවල් දාන්න යන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒ මොකද කියනවනම් බ්ලොග් එක අලුත්ම නිසා කොහොමත් visitors එන ප්‍රමානය අඩුයිනේ. අපි බ්ලොග් එකක් හදන්නෙ E-Money හොයන්න නම් Top Level ඩොමේන් එකක්(.Com, .Org, .Net, .Info) අරගෙනම වැඩේට බහින එක ගොඩක් හොදයි.ඒ මොකද කියනවනම් .Blogspot.com ඩොමේන් එක seo වලට සහය දක්වනවා
Labels:
Blog Tips,
E-Money,
Internet Tips
Thursday, January 17, 2013
කුරුලෑ නැත්තටම නැතිකර ගන්න
සිරුරේ රූපලාවන්‍ය රැකගැනීමට ඔවුන්ට සිදුව ඇත්තේ මුහුණ රැකගැනීම තුළින් ම පමණක් නොවූවත් වැඩි වෙහෙසක් මුහුණට ගැනීමට මේ නිසා සිදු කරන්නට වෙනවා.
පිරිමි අයගේ පවා මේ තත්ත්වය අද බහුලව පවතිනවා. කොතරම් ප්‍රතිකර්ම කළත් සුව වන්නේ නැහැ කියායි කවුරුත් පවසන්නෙ. නමුත් වෙළඳපලට අද මේ සඳහා නොයෙක් රූපලාවන්‍ය ආයතන මගින් දෙස් විදෙස් වලින් කුරුලෑ මර්දන නාශක පැමිණ තිබෙනවා.
එළකිරි Image Hosting Site එකක් හදාගන්න scipt එකක්

ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ .. අද අරගෙන ආවේ පට්ටම පට්ට image hosting we site එකකට හරියන හැබැයි පට්ටම සරල ලේසියෙන්ම Image hosting site එකක් හදාගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක්
හරි වැඩි කතා බහක් ඕනි නැහැනේ .IMAGE HOSTING SITE එකක් කියන්නේ මොකක්ද කියල ඉතින් දන්නවනේ අපේ යාළුවො සේරම පහලින් DEMO එකක් දැම්ම ගිහිල්ලම බලන්නකෝ
DEMO
Wednesday, January 16, 2013
How To Make $80 per day?

Subscribe to:
Posts (Atom)