Social Icons

Money For Get a Domain

Tuesday, February 12, 2013

අපේ කොල්ලන්ගෙ ෆට්ට වැඩක් (ප්‍රථම ප්‍රේමය)

http://img854.imageshack.us/img854/5781/jngjj.png 
නෙතේ කඳුලැල් සිර වුණා
වැහි වළාවන් යා වුණා
විදුලි කොටමින් ගිගුම් හඬ දී
දුකක මහ වැසි යා වුණා
පෙරුම් පුරමින් බොහෝ කල් සිට
පැතූ පැතුමන් බොඳ වුණා....
 ප්‍රථම ප්‍රේමය

නෙතේ කඳුලැල් සිර වුණා
වැහි වළාවන් යා වුණා
විදුලි කොටමින් ගිගුම් හඬ දී
දුකක මහ වැසි යා වුණා
පෙරුම් පුරමින් බොහෝ කල් සිට
පැතූ පැතුමන් බොඳ වුණා
ඔබට බැඳි පෙම කැඩපතක් වි
ඇදවැටී බිම විසිරුණා
කුරුළු ගීතය ගොළු වුණා
පිපුණු මල් පෙති ගිලිහුණා
අමාවක සඳ හිනැහුණා
ප්‍රතම ප්‍රේමය සියපතක් වී
පිපෙන්නට පෙර පරවුණා...

1 comment:

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...