ඇත්තටම මොකද්ද මේ QR Code කියන්නේ? අන්න ඒක තමයි මම අද ඔයාලට කියලා දෙන්න
යන්නේ..ඔයාලා දන්නවනේ Hyperlink කියන්නේ මොකද්ද කියලා. දන්නෙ නැත්නම් අද
දැන ගන්න Hyperlink එකක් කියන්නේ වෙබ් අඩවියකදි තවත් විස්තරාත්මක වෙබ්
පිටුවකට පිවිසෙන්නට Click කල යුතු තැන, එතන හදුන්වන්නේ Hyperlink එකක්
කියාය.
දැන් අපි හිතමු මේ Hyperlink එක Cade එකක හෝ බිත්තියක හෝ වෙනත් මතුපිටක
තියනවා කියලා. අන්න දැන් ඒක හදුන්වන්නේ Hardlink එකක් කියලා. දැන් ඔබට මේක
හරහා මේ වෙබ් අඩවියට යන්න පුළුවන්නේ. අන්න ඒ වගේ තමයි QR Code කියන්නෙත්. ඒ
කියන්නේ QR Code කියන්නේ Hardlink එකක්.
රූපය පැහැදිලි නැත්නම් රූපය මත Click කරන්න |
QR Code එකක අන්තර්ගතය |
නමුත් මේ QR Code වලත් සුළු සුළු දෝෂ නැතුවාම නොවේ. නමුත් ප්‍රයෝජන රාශියක් ඇත. මේ QR Code එකක් දුවිලි වලින් මැකී තිබුනත්, යම් කොටසක් ඉරී ගියද එහි අඩංගු තොරතුරු කියවා ගත හැක. මෙහි ඇති තොරතුරු බාර් කෝඩ් එකක මෙන් නොව ඕනෑම පැත්තකට හරවා කියවා ගත හැක.
මේ QR Code කියවා ගත හැකි විශේෂ Software එකක් ජංගම දුරකතන සදහා තිබේ. සමහර ස්මාර්ට් ෆෝන් සම QR Code කියවන Software එක ලැබේ. කෙසේ වුවත් ඒම මෘදුකාංගය නොමැති දුරකතන සදහා අන්තර්ජාලය හරහා නොමිලේ එක Software එක Download කරගත හැකිය. මෙවැනි Softwares ද ගොඩාක් තිබේ. KAYWA Reader කියලා හදුන්වන්නේ එවැනි තවත් එක් මෘදුකාංගයකි. එම මෘදුකාංගය www.reader.kaywa.com වෙබ් අඩවිය හරහා Download කරගත හැක. තවත් එවැනිම මෘදුකාංගයකි i-nigma කියන්නේ. එම Software එක www.i-nigma.com හරහා Download කරගත හැක. තවද මෙම වෙබ් අඩවියෙන්ම ඔබට QR Code එකක්ද සාදාගත හැක.
පහත ඇති රූප පැහැදිලි නැතිනම් රූපය මත Right Click කර අලුත් Tab එකකින් Open කර බලන්න.
i-nigma වෙබ් අඩවියෙන් i-nigma Reader නැමති Software එක ඔබේ දුරකතනයක Download කරගැනිමේදි ඔබගේ දුරකතන මාදිලියට ගැලපෙන Reader ය Download කරගන්න. මෙම QR Code Reader ය Install කර ඇති දුරකතනයක කැමරාව, QR Code එක වෙත යොමු කොට ඡායාරූපයක් ගත්විට එහි ඇති තොරතුරු වචන වලට පරිවර්තනය කර දෙයි.
ජපානයේ බස් නැවතුම් පොළවල් වල, බ්‍රිතාන්‍ය පුවත්පත් වල, ටින් කළ කෑම බීම වල දැනටමත් මෙම QR Code අඩංගු වෙයි. එයින් වචන වලින් කිව නොහැකි තරම් තොරතුරු මෙම QR Code මගින් දැනගත හැක. ඉන්දියාවේ හින්දි භාෂා වලින් ලියා ඇති පුවරු කියවන්නට නොදන්නා අයට වෙනත් භාෂාවල පරිවර්තන කර ගැනිමට මෙම QR Code දර්ශනය කර ඇත. ලෝකයේ වැඩියෙන්ම මෙම QR Code යොදාගන්නා රට වෙන්නේ ජපානයයි. මෙම තාක්ෂණය 1994 දි සොයා ගනු ලැබුවේ ජපානයේ ඩෙන්සෝ වේව් සමාගමයි. මේ සදහා පේටන්ට් අයිතිය අදටත් ඇත්තේ මේ සමාගමටය. නමුත් ලොව කවුරු මේ තාක්ෂණය ප්‍රයෝජනයට ගත්තත් ඩෙන්සේ සමාගමේ විරුද්ධත්වයක් නැත.
- මේක ඔයාගෙ pc එකෙනුත් රෙඅඩ් කරන්න පුලුවන්.. එකටත් app එකක් ඔනෙ ඒකත් මෙතනින් බාගන්න...
Key Words-: 3D 3D printing 3DS 4 4G 5 50 best apps AActa
Activate conference
Activision Blizzard
Michael Acton Smith
Adobe
Keri Allan
Alternate reality games Amazon.com
Android
Angry Birds
Anonymous
AOL
Apple
Apps
Apps Pitch
Apps rush
Arcade and platform
Arpanet
Artificial intelligence (AI)
Assassin's Creed
Audioboo
Augmented reality
Gaming awards B Steve Ballmer
Carol Bartz
Battlefield
Bebo
Tim Berners-Lee
Best Android apps
Best games for Christmas 2012
Best iPhone and iPad apps
Jeff Bezos
Big data
Bing
Biometrics
Windows Phone
World of Warcraft
Worms X Xbox Y Y2K bug
Yahoo
Yahoo takeover
Jerry Yang
YouChoose
YouTube Z Mark Zuckerberg Zynga A adhesive abrasive acrylic aesthetics aluminium analyse annotationanodise anthropometrics artefact B ball bearing ball pein hammer bandsaw batch production bevel blow moulding brief BSI C CAD caliper cam CAM capacitor carbon steelcasting cantilever centre punch chisel chuck circuit clampm client CNC colour wheel comb joint compliant compression constraints consumer coping saw corporate identity cramp criteria D datadatabasedesigndevelopmentdiedie cutting dimension dividers dovetail dowel drawer durable E economies of scale elastic elevation embossing engineerengineer's square ergonomics evaluation F flux follower function G gear graphics H hammer hand file hydraulic I idler gear input isometric J jig J.I.T. - just in time K kiln L laser L.E.D. - light emitting diode
linear M mallet market research mdf - medium density fibreboard
mechanism metre - 1000 millimetres meter micrometer mild steel
millimetre mitre N newton O oblique O-ring orthographic output P
permanent fixing perspective pewter pic chip pillar drill planning
polyethylene polypropylene printed circuit board pulley
PVA - glue Q quality quality assurance questionnaire R raster resistor
router S safety scissors scriber shear sensor silver steel solder
specification spur gear steel stepper motor survey system T template
tenon tensile tension Tensol Cement testing thermoplastic thermoset tolerance
thyristor toggle clamp transistor try square U V vacuum forming
variable resistor vector W weight X X - axis Y Y - axis z Z - axis
No comments:
Post a Comment
ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...