Social Icons

Money For Get a Domain

Tuesday, December 18, 2012

E-Money ඉක්මනට කීයක් හරි හොයාගන්න.. වැඩේ ශුවර්

ඔගොල්ලො Internet එකෙන් සල්ලි හොයන්න කැමතියි නේද…?  මම ඔයාලට අද ගෙනාවෙ ඉක්මනටම සල්ලි ටිකක් හොයාගන්න විදිහක්…  මෙඑක bux site එකක්…..  ඔයාලගෙ අතේ කීයක් හරි තියෙනවනම් මේක ගොඩක් ලේසියි… එතකොට ඉක්මනටම ගොඩක් සල්ලි  හොයාගන්න පුලුවන්…. : :D

අතේ කීයක් වත් නැති අය දුක් වෙන්න එපා එඅගොල්ලොත් මොලේ පාවිච්චිකරල වැඩ කලොත් මේකෙන් ඉක්මනට සල්ලි හොයාගන්න පුලුවන්…..


මම දැන් කියලදෙන්නම් අතේ සල්ලි නැති අයට මේක කරන්නෙ කොහොමද කියල..
මෙතන ක්ලික්ක් කරල මේකෙ register වෙන්න. නැත්තම් පල්ලෙහා තියෙන ඇඩ් එක ක්ලික්ක් කරන්න..  මේකෙ register උනාට පස්සෙ  View Ads කියල බට්න් එකක් ඇති එක ක්ලික් කරන්න.  ඊටපස්සෙ ඇඩ් ටිකක් 15ක් විතර පාට වර්ග 3ක කොටු වල ඇති.. එයින් එකක් ක්ලික් කලාම වෙමම ටැබ් එකක් ඔපන් වෙලා ඇඩ් එක ලෝඩ් වෙනව ලෝඩ් උනාට පස්සෙ ටැබ් එක ක්ලෝස් කරල දන්න….  ඇඩ් එක ලොඅඩ් වෙන්න කලින් වෙන ටැබ් එකකට ගියොත් එහෙම ඒ ඇඩ් එකෙන් සල්ලි හම්බවෙන්නෙ නැහැ…. :P
ඕය ඈඩ් මගාරින්නෙ නැතුව හැමදාම ක්ලික්ක් කරන්න ඔනෙ…

ඔහොම ඇඩ් ක්ලික් කලාට ඉතින් සල්ලි ටිකනෙ හම්බවෙන්නෙ….  දැන් තමයි නියම සාස්තරේට බහින්නෙ… ඔයා මෙඑ සයිට් එකෙන් රිෆරල්ස්ල ගන්න ඔනෙ..  ඔයාට සතියකින් ඇඩ් හරියට ක්ලික්ක් කරොත් ඔයාලට දවසකට ඩොලර් ශත 5ක් ලැබෙනවනේ ඉතින් දවස් 12 කින් ඩොලර් ශත 60ක් ඒ කියන්නේ දවස් 12හෙන් ඔයාලට පුළුවන් 3දෙනෙක් ඉන්න රිෆරල් පැක් එකක් ගන්න…  ඉතින් අනිවා ඔය රිෆරල් කෙනෙක් දවසකට අවම ඇඩ් 2ක් ක්ලික් කරනවනෙ…  ඔයා මේ විදිහට දිගටම කලොත් මාසෙ අන්තිම වෙනකොට ඔයාට 20$ ක් විතර හොයගන්න පුලුවන්.. :P

අතේ සල්ලි කියක් හරි තියෙන කෙනෙකුට ඔනෙනම් පුලුවන් Rented Referrals ල සල්ලි දීල ගන්න…    මෙකෙ Rented Referral පැක් තියෙන්නේ 3,10,20,50,100 විදිහට   කැමති එකක් ගන්න වැඩි එකක් ගහ්තොත් වැඩේ ඉක්මන්…. 

අහ්… තව මේකෙ ඩිරෙක්ට් රිෆරල් ලගෙනුත් සල්ලි හියන්න පුලුවන්නෙ… සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සෙ ඔයාගෙ රිෆරල් ලින්ක් එක අරගෙන ඔයාගෙ යාලුවන්න්ටත් කියන්න මේකට රෙගිස්ටෙර් වෙන්න කියල… එතකොට එයාල ක්ලික් කරන ඇග් වලින් ගානක් ඔයාලටත් හ්ම්බවෙනව… 
 මේ සයිට් එක ශුවර් එකටම සල්ලි ගෙවන එකක්… මේකෙන් හම්බවෙන සල්ලි පේපැල් එක හරහ හරි ඇලට් පේ එකෙන් හරි ගෙන්න ගන්න පුලුවන්….

ඔයාලට මේක කරද්දි ගැටලුවක් ආවොත් එහෙම මට කියන්න….

  • මෙච්චර ටයිප් කරපු එකේ කොම්මෙන්ට් එකක් එහෙම දාලම යන්න… :P


Key Words-: 3D 3D printing 3DS 4 4G 5 50 best apps AActa Activate conference Activision Blizzard Michael Acton Smith Adobe Keri Allan Alternate reality games Amazon.com Android Angry Birds Anonymous AOL Apple Apps Apps Pitch Apps rush Arcade and platform Arpanet Artificial intelligence (AI) Assassin's Creed Audioboo Augmented reality Gaming awards B Steve Ballmer Carol Bartz Battlefield Bebo Tim Berners-Lee Best Android apps Best games for Christmas 2012 Best iPhone and iPad apps Jeff Bezos Big data Bing Biometrics BitTorrent BlackBerry Blogging Blu-ray Britain's broadband vision Broadband C Call of Duty Rio Caraeff Paul Carr Casual gaming CES 2011 CES 2012 CES 2013 Charlie's Angles Chatroulette Chatterbox Chrome Cispa Clay Shirky Clay Shirky at Guardian Open Weekend Cloud computing Games competitions Computing CES Consumer Electronics Show 2008: Video Controversy Tim Cook Cookies and web tracking Craigslist Crowdsourcing Cybercrime D Daily deals Data and computer security Data protection Dell Digg Digital Britain Digital Economy Act Digital music and audio Digital rights management Digital video Dork talk Kim Dotcom DS James Dyson Dyson Ltd E E-commerce e-Government E3 E3 2011 E3 2012 eBay Daniel Ek Elevator Pitch Email Energy Engineering E-readers Events F Facebook Filesharing Final Fantasy Firefox Flickr Foursquare Free our data Friday philosophy Friends Reunited Future of Web Apps G Gadget clinic Gadgets Game culture GameCamp Games Games trailer park Gamesblog Live Bill Gates Gmail Google Google doodle Google Street View Google Wave Google-Oracle patent trial Gowalla GPS Grand Theft Auto Green Dam Groupon Guardian Hacks SXSW Guardian Technology in Ireland H Hacking Halo Handheld Dan Houser Sam Houser HTC HTML5 I IBM IFA 2010 IFA 2011 Indie games Instagram Intel Interactive City 2000 Internet Internet Explorer Internet picks of the week Technology startups iPad iPadmini iPhone iPhone 5 iPod ISPs iTunes Jonathan Ive J Jack Dorsey Steve Jobs K Kickstarter Herb Kim Kindle Kindle Fire Kinect Kwon Oh-hyun L Jaron Lanier LimeWire LinkedIn Linux Living in the future Location based services LulzSec Lunatic Tendencies M machinima Macworld Malware Mapping technologies Mario Mario Kart Marissa Mayer Kevin Marks Mashed 2008 Megaupload Microsoft Microsoft Surface Mixed-reality games MMORPG Mobile Mobile phones Mobile World Congress Mobile World Congress live Modern Warfare Motoring Mozilla Music games Elon Musk Must haves Myspace N Need For Speed Net neutrality Netbooks Newly asked questions Next gen games Nintendo Nokia Not safe for work O Observer Christmas technology special Motoring: On the road One Laptop Per Child Open source Oracle Out of this world Ouya P P2P PayPal PC Photography Mark Pincus Pinterest Piracy Pirate Bay Playback PlayBook PlayStation Pokémon Politics and technology Press start Programming PS Vita PS3 PSP Puzzle games Q Quiz and trivia games R Racing games Raspberry Pi Rayman Recommendation sites Reddit Research and development Retro games RIM (Research in Motion) Robots Role playing games Andy Rubin Rumoursville S Safari Samsung Sheryl Sandberg Eric Schmidt Search engines Second Life SEO Sex in games Shoot 'em ups Simulation games Clive Sinclair Steven Sinofsky Skype Smartphone patent wars Smartphones Social innovation camp Software Songkick Sonic the Hedgehog Sony Sopa Spam Sports games Spotify Biz Stone Strategy games Sun Microsystems Super Mario SXSWi Symbian T Tablet computers Talk time Tech City Talks Technobile Technology Technophile TED TEDxObserver Telecoms Television Tetris The Elder Scrolls The internet at 40 The Legend of Zelda Scott Thompson Top 10 UK games Top 100 women: technology Top 20 UK games Trojans Tumblr William Tunstall-Pedoe Twitter U Untangling the web with Aleks Krotoski V Vine Virtual worlds Viruses W Jimmy Wales Web 2.0 Web browsers Web filtering Weekend gaming Weekly roundup Wheels When you should be working Wi-Fi Wii Wii U WikiGame Wikipedia Evan Williams Windows Windows 7 Windows Phone World of Warcraft Worms X Xbox Y Y2K bug Yahoo Yahoo takeover Jerry Yang YouChoose YouTube Z Mark Zuckerberg Zynga A adhesive abrasive acrylic aesthetics aluminium analyse annotationanodise anthropometrics artefact B ball bearing ball pein hammer bandsaw batch production bevel blow moulding brief BSI C CAD caliper cam CAM capacitor carbon steelcasting cantilever centre punch chisel chuck circuit clampm client CNC colour wheel comb joint compliant compression constraints consumer coping saw corporate identity cramp criteria D datadatabasedesigndevelopmentdiedie cutting dimension dividers dovetail dowel drawer durable E economies of scale elastic elevation embossing engineerengineer's square ergonomics evaluation F flux follower function G gear graphics H hammer hand file hydraulic I idler gear input isometric J jig J.I.T. - just in time K kiln L laser L.E.D. - light emitting diode linear M  mallet market research mdf - medium density fibreboard mechanism metre - 1000 millimetres meter micrometer mild steel millimetre mitre N newton O oblique O-ring orthographic output P permanent fixing perspective pewter pic chip pillar drill planning polyethylene polypropylene printed circuit board pulley PVA - glue Q quality quality assurance questionnaire R raster resistor router S safety scissors scriber shear sensor silver steel solder specification spur gear steel stepper motor survey system T template tenon tensile tension Tensol Cement testing thermoplastic thermoset tolerance thyristor toggle clamp transistor try square U V vacuum forming variable resistor vector W weight X X - axis Y Y - axis z Z - axis





9 comments:

  1. Ruwan said,
    හොදයි මාත් එහෙනම් register වෙනවා thnkx යසිරු මචෝ ..

    ReplyDelete
  2. elaz... thankz comment එකට....
    කරගෙන යද්දි ගැටලුවක් ඇතිඋනොත්නැහෙම මට කියන්න..
    yasiru.naveen@gmail.com
    https://www.facebook.com/naveen.yasiru.1?

    ReplyDelete
    Replies
    1. ok යසිරු මචෝ .tnx u2

      Ruwan

      Delete
  3. machoo paypal Account eka hadaddi podi problem 1k enawa... eke State code kiyana eke Lankawe Code ekak nahane... kohomada eka denne...

    ReplyDelete
  4. yasiru me link 1 not work machan

    ReplyDelete
  5. pay pal money withdrw krna bene thma.ithn khmda salli athata ganneh?

    ReplyDelete
  6. මචන් මට පොඩි අවුලක්
    මම මෙන්න මේ site එකේ register වුණා
    මට $41 හම්බුනා
    එක paypal වලින් ගන්න නම් මචන් survey එකක් කරන්නලු
    නමුත් එක කරට ගන්න මට තේරෙන්නේ නැ බන්
    උදව් කරපංකෝ!!
    http://referraltask.com/ref.php?page=act/ref&invcod=126493

    ReplyDelete
  7. sure 1tama meka work krnawada bn?
    paypal 1k hadagannath help ona
    dahamharsh.official@gmail.com

    ReplyDelete
  8. mamath karanawa meeka lesatama yana wadak. mage reff la 50 innawa dan.

    ReplyDelete

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...