Social Icons

Money For Get a Domain

Tuesday, November 6, 2012

ඔබගේ වෙබ් අඩවියට Traffic නොමිලේම ලබාගන්න අවෂ්‍යද...?

Facebook, Twitter, YouTube, Google+ ඇතුලු සියළු සමාජ ජාල වෙබ් අඩවි සඳහා Likes, Followers, Views, Subscribers, හා ඔබගේ වෙබ් අඩවියට Traffic නොමිලේම ලබාගැනීමට දැන් ඔබටත් පුළුවන්!


මෙම විශේෂිත පද්ධතියේදී සිදුවන්නේ Likes, Followers, Views වැනි දේ හුවමාරු කිරීමකි! මෙහිදී ඔබ කල යුත්තේ වෙබ් අඩවියේ සිටින අනෙක් සාමාජිකයින්ගේ පිටු වලට Like, Follow, View හා Subscribe වීමෙන් කාසි ඉපැයීමයි. දැන් ඔබ ඉපයූ කාසි භාවිතාකර ඔබගේ පිටුවට Likes, Followers, Views, Subscribers, ඇතුලු බොහෝ දේ ලබාගත

හැක!  මෙම හුවමාරු පද්ධතිය මගින් ඔබට අවශ්‍ය පිටු පමණක් තෝර follow කිරීමට, like කිරීමට, හා නැරඹීමට අවස්ථාව සැලසේ. ඔබ අකමැති පිටු ඇත්නම් මගහැරිය හැක.



මෙම හුවමාරු පද්ධතිය ඉතා සරලය. වඩාත් වැදගත් වන්නේ මෙම වෙබ් අඩවිය සිංහල හා ඉංග්‍රීසි යන භාෂ දෙකෙන්ම පැවතීමයි. එම නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන්ද පවතින නිසා ඔබට වෙනත් රටවල සාමාජිකයින්ගෙන්ද Like, Follow, View හා Subscribers ලබාගැනීමට පුළුවන්.
තවද, ඕනෑම ගැටළුවක් ඇතිවූ විට පාරිභෝගික සේවයෙන් අසා දැනගැනීමට පුළුවන්.

Click4Fans වෙත යාමට: http://www.clickforfans.com


image

3 comments:

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...