හැක! මෙම හුවමාරු පද්ධතිය මගින් ඔබට අවශ්‍ය පිටු පමණක් තෝර follow කිරීමට, like කිරීමට, හා නැරඹීමට අවස්ථාව සැලසේ. ඔබ අකමැති පිටු ඇත්නම් මගහැරිය හැක.
මෙම හුවමාරු පද්ධතිය ඉතා සරලය. වඩාත් වැදගත් වන්නේ මෙම වෙබ් අඩවිය සිංහල හා ඉංග්‍රීසි යන භාෂ දෙකෙන්ම පැවතීමයි. එම නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන්ද පවතින නිසා ඔබට වෙනත් රටවල සාමාජිකයින්ගෙන්ද Like, Follow, View හා Subscribers ලබාගැනීමට පුළුවන්.
තවද, ඕනෑම ගැටළුවක් ඇතිවූ විට පාරිභෝගික සේවයෙන් අසා දැනගැනීමට පුළුවන්.
Click4Fans වෙත යාමට: http://www.clickforfans.com







ela aa :D ...
ReplyDeleteah haaa
ReplyDeletethanks comment ekak dammata....
ReplyDelete