skip to main |
skip to sidebar
මේ ජංගම දුරකතන ඔබේද?
ජංගම
දුරකතන රාශියක් සහ ඩී.වී.ඩී යන්ත්‍ර කිහිපයක් ගල්කිස්ස පොලිසය මගින් සොයා
ගෙන ඇත. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ඉක්මවන බව පැවසේ. පොලිස්
රාජකාරියක් සඳහා නිලධාරින් ගමන් කරමින් සිටියදී සැක කටයුතු පුද්ගලයෙක්
අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමෙන් පසු මෙම භාණ්ඩ සොයා ගෙන ඇත.
මෙම භාණ්ඩවල හිමිකරුවන්ට ඒවායේ අනන්‍යතාව තහවුරු කොට ලබාගත හැකි බව
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එරික් රෝහිත
මහතා පවසයි. ජායාරූපයෙන් දැක්වෙන්නේ එසේ අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ
ප්‍රමාණයයි.
පින්සිරි ආරියරත්න (ගල්කිස්ස)
No comments:
Post a Comment
ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...