Facebook, Twitter, YouTube, Google+ ඇතුලු සියළු සමාජ ජාල වෙබ් අඩවි සඳහා
Likes, Followers, Views, Subscribers, හා ඔබගේ වෙබ් අඩවියට Traffic
නොමිලේම ලබාගැනීමට දැන් ඔබටත් පුළුවන්!

මෙම විශේෂිත පද්ධතියේදී
සිදුවන්නේ Likes, Followers, Views වැනි දේ හුවමාරු කිරීමකි! මෙහිදී ඔබ කල
යුත්තේ වෙබ් අඩවියේ සිටින අනෙක් සාමාජිකයින්ගේ පිටු වලට Like, Follow, View
හා Subscribe වීමෙන් කාසි ඉපැයීමයි. දැන් ඔබ ඉපයූ කාසි භාවිතාකර ඔබගේ
පිටුවට Likes, Followers, Views, Subscribers, ඇතුලු බොහෝ දේ ලබාගත
හැක! මෙම හුවමාරු පද්ධතිය මගින් ඔබට අවශ්‍ය පිටු පමණක් තෝර follow කිරීමට,
like කිරීමට, හා නැරඹීමට අවස්ථාව සැලසේ. ඔබ අකමැති පිටු ඇත්නම් මගහැරිය
හැක.