මම
අද ගෙනාපු පොස්ට් එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනව.මොකද හැමෝම ආසයි නෙ
තමන් ගෙ බ්ලොග් අඩවිය පුලුවන් තරම් ප්‍රචාරය කරගන්න. අන්න ඒකට පොඩි හෙල්ප්
එකකටත් එක්ක තමයි. මම මේ පොස්ට් එක දැම්මෙ. ඔයාලටත්
ඔයාලගෙ අඩවිය ප්‍රචාරය කරගන්න ඕන නම් ඔයාලට
කරන්න තියෙන්නේ ඔයගෙ අඩවියේ විස්තර ඇතුලත් 150x150 හෝ ඊට අඩු ප්‍රමානයේ Banner
යක් සාදා අප වෙත එවීමයි.
Saturday, March 23, 2013
Free Avast 6.0 & License Key (Valid Until 2038)
Labels:
Downlods,
Software,
Technical Tips
Tuesday, March 12, 2013
මෙන්න අමුතු වැඩක් (FB Chatting Codes)
Labels:
Internet Tips,
Technical Tips
Wednesday, March 6, 2013
Rovio සමාගමෙන් “Angry Birds Toons” නමින් Cartoons මාලාවක් ලගදීම..
Rovio සමාගමේ ඉතා ජනප්‍රිය gaming series එකක් ලෙස Angry Birds
හදුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබත් අඩුමතරමේ එක් වරක් හෝ “Angry Birds” හී
අත්දැකීම විද ඇතිවාට සැකයක් නැහැ. දැන් Rovio සමාගම සුදානම් වෙන්නේ ඔවුන්ගේ
නවතම Angry Birds
ව්‍යාපෘතිය ඔබ වෙත ගෙන ඒමටයි. මෙවර ඔවුන් ඔබ වෙත ගෙන ඒමට සැරසෙන්නේ තවත්
එක් game එකක් නම් නෙවෙයි, ඒ animated cartoon එකක්. එළබෙන මාර්තු මස 16 හා
17 යන දිනවල “Angry Birds Toons” නම් වූ මෙම cartoon
මාලාවේ, ප්‍රථම මංගල දර්ශනය නිකුත් කිරීමට
Subscribe to:
Comments (Atom)






