Social Icons

Money For Get a Domain

Friday, January 18, 2013

Blogger හා Adsence නවකයන්ට

අලුතෙන් බ්ලොග් හදපු අය බ්ලොග් එකට traffic නැති නිසා ටිකක් sad mood එකෙන් ඉන්නෙ කියලා මට තේරුනා. ඒක නිසා මට හිතුනා මගේ අත්දැකීමෙන් බ්ලොග් එකකට traffic ගන්න විදිහ කියලා දෙන්න.මේ Postඑක Blogging වලට අලුත් අයටයි.

අපි බ්ලොග් එකක් හදපු ගමන් Ads වගේ දේවල් දාන්න යන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒ මොකද කියනවනම් බ්ලොග් එක අලුත්ම නිසා කොහොමත් visitors එන ප්‍රමානය අඩුයිනේ. අපි බ්ලොග් එකක් හදන්නෙ E-Money හොයන්න නම් Top Level ඩොමේන් එකක්(.Com, .Org, .Net, .Info) අරගෙනම වැඩේට බහින එක ගොඩක් හොදයි.ඒ මොකද කියනවනම් .Blogspot.com ඩොමේන් එක seo වලට සහය දක්වනවා

Thursday, January 17, 2013

කුරුලෑ නැත්තටම නැතිකර ගන්න

ඔබට නිතර වද දෙන ප්‍රශ්නයක් ලෙස කුරුලෑ මතුවීම අද සමාජයේ පිඩාකාරී උවදුරක් විදියට පෙනී යන කරුණක්. විශේෂයෙන් කාන්තාවන්ගේ මුහුණේ මේ තත්ත්ව උග්‍ර ලෙස පවතන නිසා ඔවුන් බලවත් සිත් තැවුල්වලට ලක් වෙනවා.
 සිරුරේ රූපලාවන්‍ය රැකගැනීමට ඔවුන්ට සිදුව ඇත්තේ මුහුණ රැකගැනීම තුළින් ම පමණක් නොවූවත් වැඩි වෙහෙසක් මුහුණට ගැනීමට මේ නිසා සිදු කරන්නට වෙනවා.
පිරිමි අයගේ පවා මේ තත්ත්වය අද බහුලව පවතිනවා. කොතරම් ප්‍රතිකර්ම කළත් සුව වන්නේ නැහැ කියායි කවුරුත් පවසන්නෙ. නමුත් වෙළඳපලට අද මේ සඳහා නොයෙක් රූපලාවන්‍ය ආයතන මගින් දෙස් විදෙස් වලින් කුරුලෑ මර්දන නාශක පැමිණ තිබෙනවා.

එළකිරි Image Hosting Site එකක් හදාගන්න scipt එකක්

කොහොමද මචන්ලා...
ගොඩ දවසකින්  මේ පැත්තේ ආවේ .. අද අරගෙන ආවේ පට්ටම පට්ට image hosting we site එකකට හරියන හැබැයි පට්ටම සරල ලේසියෙන්ම Image hosting site එකක් හදාගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක්

  හරි වැඩි කතා  බහක් ඕනි නැහැනේ .IMAGE HOSTING SITE එකක් කියන්නේ මොකක්ද කියල ඉතින් දන්නවනේ අපේ යාළුවො සේරම පහලින් DEMO එකක් දැම්ම ගිහිල්ලම බලන්නකෝ

DEMO

Wednesday, January 16, 2013

අරුම පුදුම මිනිස් මරණ...


  • Source: Roo Magazine.





How To Make $80 per day?

Guys, it is way too easy to make money online if you are aware of the opportunities and various methods to achieve. Here's a guide that will provide you with an in-detail description of CPA and how you can maximize your earnings. The author states that a person can make $300+ a day if it's done properly. But let us stick to just $50 to $80 as it can be easily achieved.

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...