ඔයලා දන්නවනෙ අම්බනෙකට බ්ලොග් සයිට් ලන්කවෙ තියනවා කියන්න ඉතින් අපි හැමොම
කැමති මෙ සයිට් 1ක අග තියන Blog.com කියන කැල්ල අයින් කරලා වැනි ඩොමෙන්
1කක් දා ගන්න මොකද ඔක කියවන්න ගිහම උනත් අප්සට් න,
එත් ඉතින් අපිට කොහෙන්ද සල්ලි ඔවුවා ගන්න හිහිහිහි
ඔන්න මන් දෙන්න යන්නෙ 1$ වනි පොඩි මුදලකට ෆිරි ඩොමෙන් 1කක් ගන්න පුලුවන් සයිට් 1කක් ගැනයි,
හරි මුලින්ම සයිට් 1කට ගොඩ වෙන්නකො!
හරි ඔන්න ගිහිල්ලම බලන්නකො,,හැබයි ඉක්මන් කරන තරමටම හොදයි!

No comments:
Post a Comment
ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...