Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts
Saturday, March 23, 2013
Free Avast 6.0 & License Key (Valid Until 2038)
Labels:
Downlods,
Software,
Technical Tips
Thursday, December 13, 2012
වීඩියෝ හදන්න එඩිට් කරන්න ඔනෙද මෙන්න Studio එකක්ම...............,
Sunday, November 11, 2012
නොමිලේ වෙබ් අඩවියක් ඕනෙද?
නොමිලේ වෙබ් අඩවි හදන්න
Macromedia
Dreamweaver කියන්නේ වෙබ් අඩවි නිර්මානය කිරීමට යොදා ගන්නා ජනප‍්‍රිය
මෘදුකාංගයක්. අද මම ඔයාලට දෙන්නේ මෙම මෘදුකාංගයේ 8 වෙනි සංස්කරනය. මෙම
මෘදුකාංගය පහතින් භාගත කරගන්න. ඊට පස්සේ ස්ථාපනය කරගන්න, ස්ථාපනය කරාම දින
30කට සංස්කරනය ලබා දෙනවා. ඊට පස්සේ Macromedia Dreamweaver 8 Open කරගන්න
එතකොට පනිවිඩයක් එනවා දින 30ක එකද නැත්තම් Key එක තියනවද කියලා. ඒකේ පලමු
එක තොරලා ඊලග පියවරට යන්න ඊට පස්සේ මම දීල තියන යතුර හරි Keygen එකෙන්
යතුරක් තෝරගෙන හරි දාගන්න.
Keygen එකෙන් යතුර තෝරද්දී Dreamweaver 8 කියලා
Keygen එකෙන් යතුර තෝරද්දී Dreamweaver 8 කියලා
වැදගත් මෘදුකාංග වල serial key ( part 01 )
වැදගත් මෘදුකාංග වල serial key
අලුතෙන්
මෘදුකාංග භාගත්තම හරි දැනට ස්ථාපනය කරලා තියන මෘදුකාංග වල හරි තියන ලොකුම
ප‍්‍රශ්නේ තමා ඒවාට අදාල serial key, username, password හොයා ගන්න එක.
නැත්තම් අදාල මෘදුකාංගය වැඩකරන්නේනෑ නැත්තම් errors එනවා එපා වෙනකම්.
මෙනිසා හොදම දේ තමා අදාල මාදුකාංගවල serial key, username, password අරන්
දාගන්න එක. අද ඉදලා වැදගත් මෘදුකාංග වල serial key, username, password
දෙන්න තමා යන්නේ මම හිතනව මෙක ගොඩක් අයට ප‍්‍රයෝජනවත් වෙයි කියලා.
Friday, August 10, 2012
Top 20 Photo Editimg Software+100% Free
20 Best Photo Editing Software For Free Download.
But now we have so many other softwares in the market that are free for download and they allow us to edit and manipulate pictures of any type.
Purchase of photo editing softwares is not easy for every one so, we came here with 20 best and useful
Wednesday, July 18, 2012
වටිනා සොෆ්ට්වෙයා රොත්තක් නොමිලේ 100% Free
දිගටම බ්ලොග් ගැන පෝස්ට් ලියපු නිසා මම හිතුවා මේ පාර ඔයාලට ගොඩක් වැදගත්
වෙන සොෆ්ට්වෙයා ටිකක් ෆුල් ඩවුන්ලෝඩ් කරගන්න, මමම චෙක් කරපු ලින්ක්ස්
දෙන්න. මේ සොෆ්ට්වෙයා අදකාලේ ඉතින් හුඟක් ප්‍රසිද්ධ සොෆ්ට්වෙයානේ? හැමෝම
වගේ දන්න ඒවා. මේ මම දෙන හැම සොෆ්ට්වෙයා එකක්ම, අලුත්ම සංස්කරණ තමයි. සමහර
විට අලුත් ඒවා වැඩ නොකරන වෙලාවක් ආවාම මම ඊට කලින් සංස්කරණය තමා දැම්මේ.
කොහොම උනත්, බලන්නකෝ. මම ඔයාලට කියන්නේ මේ හැම එකක්ම මම පරික්ෂා කලේ
Windows 7 32bit Computer එකක. 100%ක් ම කිසිම අවුලක් නැතුව වැඩ කලා.
එහෙනම් බලන්නකෝ.Sunday, July 15, 2012
ඔක්‌කොම දේවල් නොමිලේ බාමු....මැක්‌සා ඈ.......
Drivers නෑද්ද?මෙන්න විසදුම...
හෙලෝ කිව්වා කට්ටියටම.ඔන්න අදත් කාලෙකින් පස්සෙ අලුත් කට්ටියටම වටින සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාවා.ඕගොල්ලො කවුරුත් දන්නවනේ කම්පියුටර් වලට OS(Operating System) එකක් තිබ්බට මදි,ඒවායෙන් හොදටම වෑඩගන්න Drivers තියෙන්න ඕනෙ කියලා.නෑත්තම් ඉතින් ඒ පරිගණකයෙන් වෑඩක් නෑනේ.ඒත් මේකයි අව්ල සමහර අයට
Labels:
Computer Tips,
Downlods,
Software
Saturday, July 14, 2012
පුංචි පැන්චන්ට පැන්චියන්ට අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න..........,
මේක තමයි Net Nanny කියන්නේ........,
Labels:
Downlods,
For Child,
Fun වැඩ,
Internet Tips,
Software
Tuesday, July 3, 2012
FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක්
මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile pictures
එකතු වෙලා. මෙ විදිහට පොඩි පොඩි රූප එකතු ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage |
කන හොදට ඇහෙනවද කියලා ගෙදරදීම check කරගන්ඩ පුළුවන් පොඩි softwear එකක්
කොහොමද ඉතින් කට්ටියට? අද මම ගෙනාවේ කාගෙත් ශරීර සෞඛ්‍යට හොද softwear
එකක් මේකන් ඔයාලගේ කන හොදට ඇහෙනවද කියල check කරගන්ඩ පුළුවන්.මේකෙන් අපිට
එක එක සංකියාත(මේකෙන් මට යංශය හොයා ගන්ඩ බැරි උනා) වලට අදාල වන විදිහට ශබ්ද
නිකුත් කරනවා.ඒවා අපිට ඇහෙනවද නැද්ද කියන එකෙන් අපේ කන කොච්චර සීමාවකට
ඇහෙනවද කියල තීරණය කරන්ඩ පුළුවන්.සාමාන්‍ය මිනිස් කණකට ඇහෙන පරාසය 20 Hz සිට 20 000 Hz
දක්වා විහිදෙනවා. එත් ඔය මුළු පරාසයම අපිට ශ්‍රවනය කරන්ඩ බෑ. මේ softwear
එකේ පොඩි අවුලක් තියනවා.මේකෙන් check කරන්ඩ පුළුවන් 20 Hz - 16000 Hz අතර
විතරයි.එත් කමක් නෑ. අපිට මොන පරාසය තුල ඇහෙනවද කියල බලමු.මටනම් ඔකේ ඔක්කොම
ටික ඇහෙනවා.මුලින්ම ඔය පල්ලෙහා download button එක click කරලා එක බාගන්ඩ.photoshop නැතිව පොටෝ එකක් නියමට හදා ගමු
By Thilina Jayawardana අපි වෙනුවෙන්
මම අද ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට
පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන්
පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය පොටෝෂොප් එක හීනයක්
වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න
පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි.
Subscribe to:
Posts (Atom)





