Social Icons

Money For Get a Domain
Showing posts with label Hacking and Virus. Show all posts
Showing posts with label Hacking and Virus. Show all posts

Tuesday, December 25, 2012

යාලුවට කෙල කරමුද...?


අද මන් කස්ටියට කියන්නෙ පොඩි ගේමක් දෙන හැටි... හැබැයි ටිකක් විතර භායානකයි... ඔව්වා ගානක් නෑනෙ...  ඔන්න එහෙනම් Geමට එන්ටර් උනා...


එහෙනම් කස්ටිය ඔන්න ඔය COAD 1ක notepad 1kක Enter කරගන්නකො... (හැබැයි පරිස්සමින්) ඉටපස්සෙ Save As ගිහින් .exe විදියට Save කරගන්න...

Sunday, November 11, 2012

යාලුවගෙ mobile Phone එක hack කරමුද?

දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.



ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන සංවාදයකට සවන් දෙන්න කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල්

Tuesday, August 7, 2012

මහසොනාව එලොව යවමුද?


හැමොම වගෙ දන්නවා ඇති මහසොනා වයිරස් එක ගැන,, ඉස්සර ඔක හෙන වසංගතයක් වෙලයි තිබුනෙ. දැන්නම් අඩුයි. මෙකයි සින් එක, මම කියලා දෙන්න යන්නෙ කොහොමද මෙ වයිරස් 1ක එලොව යවන්නෙ කියලා ,හරි වැඩෙට බහිමු.


Monday, August 6, 2012

Fun එකක් ගන්න පුලුවන් පොඩි Virus එකක්...

මම අද ඕගොල්ලන්ට ගෙනාවෙ fun එකක් ගන්න පුලුවන් පොඩි බඩුවක්. මේක පොඩි virus එකක් කිවොත් නිවැරදියි.
මේකෙන් වෙන්නෙ මැශින් එකේ cd rom එක අරෙනව වැහෙනව මේක එකදිගටම වෙනව....
මේක යාලුවෙකුගෙ pc එකට දාල ඕගොල්ලන්ට නියම fun එකක් ගන්න පුලුවන්.......

හරි කතා නැතුව වැඩේ පටන්ගමුකො..........................................
මුලින්ම පහල තියෙන කොඩ් එක කොපි කරලා නොට්පැඩ් එකක පෙස්ට් කරන්න.




Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් මේ Notepad එක මොකක් හරි ලස්සන නමක් දාලා කරගන්න....මතක තියගන්න File Type එක VBS , ඉතින් මම දැම්මා get fun.VBS කියලා

දැන් හදා ගත්ත VBS File එක යාලුවට යවන්න නැත්නම් කොහේ හරි හොස්ට් කරලා යාලුවට ලින්ක් එක දෙන්න Download කරගන්න , කරපු ගමන් අර කිව්ව එක තමා වෙන්නේ.............

දැන් මේක නවත්තන හැටිත් දැනගන්න ඕනෙනෙ....... නැත්නම් ඉතින් යාලුව ඉතුරුකරන එකක් නැහැ...හිකිස්෴෴෴෴

Task Manager එක Open කරගන්න Ctrl + Alt + Del කියන 3ම එක පාර ඔබලා...

දැන් Processes කියන ටැබ් එකට ගිහින් w අකුරෙන් පටන් ගන්න wscript කියන එක තොරලා End Process කරන්න..... Script එක Run වෙන එක නවතිනවා

ඉතින් ඔක යාලුවන්ට දෙන්න කලින් ඔයා කරලා බලන්න.....ඔවා පොඩි Scripts නිසා PC වලට කිසිම හානියක් වෙන එවා නෙමේ...

කරලා බලලා ප්‍රතිචාරයකුත් දාන්නකො!!!

එහෙනම් මම යනව තව පොස්ට් එකකින් හමු වෙමු...................................

Sunday, August 5, 2012

ගේමක් Hack කරමු.


ඔන්න අද කියලා දෙන්න යන්නේ game එකක් hack කරන්නේ කොහොමද කියලා.
මම උදාහරණයක් විදියට game දෙකක් hack කරලා පෙනන්නම්. එකක් online game එකක්. අනිත් එක සාමාන්‍ය computer game එකක්.
Game Hack කරන්න මේ බාන්ඩෙ බගන්න Cheat Engine 5.6.


1) Hacking Online Game
මේ game එක කවුරුත් දන්න facebook game 1k වන Bubble Island.
(දන්නෙ නැත්නම් Facebook Search එකේ Bubble

Saturday, July 21, 2012

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා)


හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්...
ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.
.හැබැයි මෙක පොස්ට්පෙඩ් කනෙක්ශන් වලට විතරයි වැඩ කරන්නෙ..මෙක කරගන්න ක්‍රම ගොඩක් තිබ්බට මෙක තමා හරිම විදිය..:ඩ්

ඔයාලට ඩොන්ගල් unlock කරන එක ප්‍රශ්නයක් ද?





හලො යාලුවනෙ.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.පහුගිය කාලෙ හෙන හෙන ප්‍රශ්න.දැන් එව ටිකක් අඩුයි.එක හින්ද පුලුවන් හැම වෙලාවකම වගෙ පොස්ට් එකක් දාන්න තමයි අපි බලන්නෙ.වෙනද වගෙ නම් කොමෙන්ට් වලට රිප්ල්යි කරන්න වෙන එකක් නම් නැ.නමුත් උවමනා කියල හිතෙන කොමෙන්ට් වලට පුලුවන් වෙලාවක අනිවා රිප්ලයි කරනවා.
අද
මම ඔයාලට ගෙනාවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන පොඩි ජින්ජිබිර්ස් එකක්.මෙකෙන් පුලුවන් දැනට පවතින ප්‍රසිද්ද එ කිව්වෙ Dialog,Mobitel වගෙ Networks වලින් දෙන ඩොන්ගල් ලෙසියෙන්ම අන්ලොක් කරගන්න.මෙකෙදි ඔයාලට මෙ සොෆ්ට්වෙයා කැල්ල බාවිතයෙදි නිත්යානුකුලව බාවිතා කිරිමට නම් මුදල් ගෙවිමක් කිරිමට සිදු වෙනවා.එ කිව්වෙ මෙක හදපු www.dc-unlocker.com එකෙන් ඔබ අන්ලොක් කරන සැම වාරයටම පාසා මුදල් ගෙවිමට සිදු වෙනවා.(මුදල් ගෙවලා නම් මොන බම්බුවකටද මෙ සොෆ්ට් එකක් නෙ)

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...