Social Icons

Money For Get a Domain
Showing posts with label Fun වැඩ. Show all posts
Showing posts with label Fun වැඩ. Show all posts

Tuesday, December 25, 2012

යාලුවට කෙල කරමුද...?


අද මන් කස්ටියට කියන්නෙ පොඩි ගේමක් දෙන හැටි... හැබැයි ටිකක් විතර භායානකයි... ඔව්වා ගානක් නෑනෙ...  ඔන්න එහෙනම් Geමට එන්ටර් උනා...


එහෙනම් කස්ටිය ඔන්න ඔය COAD 1ක notepad 1kක Enter කරගන්නකො... (හැබැයි පරිස්සමින්) ඉටපස්සෙ Save As ගිහින් .exe විදියට Save කරගන්න...

Thursday, December 6, 2012

දුම් බොම්බයක් හදාගන්න/Make a smoke bomb 18+

දුම් බොම්බයක් හදාගන්න.
මේව කියල දීල හිරේ යන්න වේද දන් නැ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක, වයස 18ට  වැඩි කට්ටිය මේක අත්හදා බැලුවොත් හොදයි, පොඩි එව්න්ට මේව හොද නැ,

Saturday, July 14, 2012

පුංචි පැන්චන්ට පැන්චියන්ට අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න..........,

අද මං දෙන්න යන්නේ අන්තර්ජාලය ජංජාලයක් නොවෙන්න භාවිතා කරන්න ඕන සොෆ්ට් එකක්,
මේක තමයි Net Nanny කියන්නේ........,

Tuesday, July 3, 2012

FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක්


 මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile  pictures එකතු  වෙලා. මෙ  විදිහට  පොඩි  පොඩි  රූප   එකතු   ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage

Monday, July 2, 2012

No නම්බර් වලින් SMS යවලා පොඩි ෆන් 1කක් ගමු

පොඩි අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් මෙකෙදි සිදු වන්නෙ  නොහදුනන විදියට sms යැවීම(No Number) .මේකෙන් සිරා fun එකක් ගන්න පුළුවන් වැඩක්.යාලුවන්ව පිස්සු වට්ටන පුළුවන්.


බයවෙන්න එපා මේක කලේ අපි කියල කාටවත් කියන්න බෑ.සාමන්‍යෙන් අපි sms එක ආපු Number එකට call කරන්න ඔන උනොත්
ඒ sms එක උඩම Call Button එක Press කරනවනේ එත් අව්ලක් නැ.අපිව හොයාගන්න බෑ.
කතා ඇතිනේ දැන් කියනම් සීන් එක කරන විදිය.

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...