
අලුතෙන් බ්ලොග් හදපු අය බ්ලොග් එකට traffic නැති නිසා ටිකක් sad mood එකෙන් ඉන්නෙ කියලා මට තේරුනා. ඒක නිසා මට හිතුනා
මගේ අත්දැකීමෙන් බ්ලොග් එකකට traffic ගන්න විදිහ කියලා දෙන්න.මේ Postඑක Blogging වලට
අලුත් අයටයි.
අපි බ්ලොග් එකක් හදපු ගමන් Ads වගේ දේවල් දාන්න යන එක එච්චරම හොඳ දෙයක්
නෙවෙයි. ඒ මොකද කියනවනම් බ්ලොග් එක අලුත්ම නිසා කොහොමත් visitors එන
ප්රමානය අඩුයිනේ. අපි බ්ලොග් එකක් හදන්නෙ E-Money හොයන්න නම් Top Level
ඩොමේන් එකක්(.Com, .Org, .Net, .Info) අරගෙනම වැඩේට බහින එක ගොඩක් හොදයි.ඒ
මොකද කියනවනම් .Blogspot.com ඩොමේන් එක seo වලට සහය දක්වනවා