Social Icons

Money For Get a Domain

Friday, August 10, 2012

Top 20 Photo Editimg Software+100% Free

20 Best Photo Editing Software For Free Download.



When we talk about editing, resizing, manipulating of pictures/images most of the people use adobe photoshop program and few other softwares.
But now we have so many other softwares in the market that are free for download and they allow us to edit and manipulate pictures of any type.
Purchase of photo editing softwares is not easy for every one so, we came here with 20 best and useful

Wednesday, August 8, 2012

අපෙ සයිට් 1කෙ Rank 1ක වැඩි කරගන්න Traffic හදා ගමු



අපි කවුරුත් අසයි අපෙ බ්ලොග් 1ක හො අපෙ සයිට් 1කෙ රැන්ක් 1ක වැඩි කරගන්න හැමදම 1කම තැනම ඉන්න බැ නෙ,හරි මම කියලා දෙන්නම් ඔයලට ප්‍රශ්නයක් වෙලා තියන එ ප්‍රශ්නෙට විසදුමක්!
 ඔයාලගේ බ්ලොග් අඩවියේ Page Rank And Alexa Rank වෑඩි කරගන්න search engines වලට අසුකරගන්න අකාරයට හදාගන්න අකරය ගැන තමා මුලින්ම කියන්න යන්නෙ,

මැරෙනකන් හිනාවෙන්න....ටිකක් හිරිකිතයි.....

රත්නේ සහ ( ABSOLUT VODKA) වොඩ්කා බොතලේ

ඔන්න ඒ කාලේ සරදියෙල් ගෙ ගමේ හිටියලු රත්නේ කියලා කිසිම දෙයක් ගැන හෙවිල්ලක්  බැලිල්ලක් නැතිව වැඩ කරන මනුස්සයෙක්
මිනිහට ඉතින් පිටරටින් කිව්වොත් ඔන දෙයක් රත්තරන්..
 හිස් මුදුනෙන් ම භාර ගන්නවා
රත්නේ මතට පොඩ්ඩක් විතර ලොල් වෙලා හිටියේ
 ගමේ පෙරන කසිප්පුත් හිටු කියලා ගසනවා ...
සමහර දවස් වල ඉතින් රත්නේ ගෙ කරටිත් නෑ ඉතින් බීලා..
 රුසියාවේ ඉදන් ලංකාවේ පරවල් හදන්න මහත්තයෙක් ආව   ඉතින් ඔය මහත්තයා නැවතිලා හිටියේ ඔය රත්නේ කියන මනුස්සයගෙ ගෙදර..
රුසියන් කාරයෝ හොද බේබද්දෝ කියලා රත්නේ අහලා තිබ්බා . ඒ වගේම මේ රුසියන් මහත්තයා ගේ අතෙත් වොඩ්කා බොතලයක් තිබ්බ
  හැම විනාඩි 5 කට සැරයක් ම මහත්තයා වොඩ්කා බොතලෙන් ටිකක් මහත ස්ට්‍රො එකකින් බොනවා.. ඔන්න දවසක් සරද්යෙල් ආව රත්නේවයි රුසියන්

Tuesday, August 7, 2012

මහසොනාව එලොව යවමුද?


හැමොම වගෙ දන්නවා ඇති මහසොනා වයිරස් එක ගැන,, ඉස්සර ඔක හෙන වසංගතයක් වෙලයි තිබුනෙ. දැන්නම් අඩුයි. මෙකයි සින් එක, මම කියලා දෙන්න යන්නෙ කොහොමද මෙ වයිරස් 1ක එලොව යවන්නෙ කියලා ,හරි වැඩෙට බහිමු.


කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය නිරුපද්‍රිතව අඟහරුමතට ගොඩබසී...

කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය නිරුපද්‍රිතව අඟහරුමතට ගොඩබසී - ප්‍රථම ඡායාරූප මෙහෙයුම් මැදිරියට ලැබේ!

කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය

Monday, August 6, 2012

මෙන්න ලස්සන වෙන්න පහසුම මග

කෙනෙකු රූප සම්පත්තිය ඇතිව උපදින්නේ කුසල් සම්පත් හේතුවෙනි. ඒ සඳහා යම් යම් යහපත් කරුණු ඉෂ්ඨ සිද්ධවීම වැදගත්ය. එනම්, මෛත්‍රීසහගත බව අන් අයගේ දියුණුවට ඇති සහජ කැමැත්ත, අන් අයගේ ගුණාත්මක ගති පැවතුම් ඉස්මතුකොට පෙන්වා ඔවුන් ධෛර්යමත් කිරීම රූප සම්පත්තිය වැඩෙන පුණ්‍ය ක්‍රියාවෝය. එපමණක් නොව කරන කියන කටයුතු ද ක්‍රමානුකූලව, පිළිවෙලකට, නිසි පරිදී, සැළකිල්ලෙන් ඉටුකිරීම රූප සම්පත්තිය හිමි වීමට තවත් හේතුවකි.

එසේම ජරාවාස වූ ගිලන්හල්, විහාරස්ථාන, දාගැබ්, පාසල්, 

කුරුලෑ නිසා ඔබත් සිතින් දුක්‌ විඳිනවාද?

තරුණ කාලයේ දී ඔබට කාගෙත් ආකර්ශනයට වගේම කැපී පෙනෙන්නට ලස්‌සන මුහුණක්‌ ඇති නම් කොතරම් අගේද? 


එහෙත් කුරුලෑ නිසා එම ආකර්ශනය නොමැතිවීම කොතරම් බාධාවක්‌ද සිත් තැවුලක්‌ද? 

තරුණ වියේදී විතරක්‌ නෙමෙයි තරුණ විය ඉක්‌මවූ අයගේ පවා කුරුලෑ එන අවස්‌ථා ඔබ දැක ඇති.

කුරුලෑ නිසා පීඩාවට පත්ව ඇති තරුණ තරුණියන් කාටත් මෙය අස්‌වැසිල්ලක්‌ වෙනවා ඇති කියලා මා සිතනවා.

මුහුණ අවලස්‌සන කරන කුරුලෑ ඇතිවීමට හේතුකාරක වන දේ

ස්‌ථුලතාවයෙන් මිදීම සඳහා ව්‍යායාම.......

ස්‌ථුලතාවය අඩු කරගැනීමට ආහාර පාලනය සිදු කළ යුතු අතර ශරීරයේ ගබඩා වී ඇති අධික කැලරි ප්‍රමාණය වියදම් කිරීම සඳහා
ව්‍යායාම වල නිරත වීම අනිවාර්ය වේ. ව්‍යායාම වල නිරත වීමෙන් ශරීරයේ හැඩය
ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වේ. මාංශ පේශි වල වර්ධනය සඳහා අනිවාර්යයෙන් ම ව්‍යායාම වල නිරත විය යුතුය.

නමුත් බොහෝ දෙනෙකු සිතන්නේ තමන්ගේ රාජකාරියේ දී හෝ නිවසේ වැඩ කටයුතු


ලස්‌සන සිරුරකට

ලස්‌සන සිරුරකට කොහොඹ සත්කාරයක්‌...

ලස්‌සන වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ. ඇත්තට ම අපි දේශීය දේ වලින් ශාකසාර වලින් අපේ සමට කිසිම ආකාරයක අසාත්මිකතාවයකින් තොරව සම පැහැපත් කරන මෙන්ම නිරෝගීමත් කරන දේ කොතරම් තිබෙනවාද?
 නමුත් අපි හුඟක්‌ දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිබෙනවා. ඇත්තටම අපට ඉතාම පහසු දෙයක්‌ තමා ක්‍රීම් වර්ග. ඒත් මා කියන්න හදන්නේ සතියකට හෝ මසකට වරක්‌වත් දේශීය දේ අප ප්‍රයෝජනයට ගෙන සත්කාර කරනවා නම් කෙතරම් දුරට අප ලස්‌සන වෙනවාද? පිරිසිදු වෙනවාද? පැහැපත් වෙනවාද නිරෝගී වෙනවාද කියන එකයි.
රුව ලස්‌සන වීම මෑතක සිට වන දෙයක්‌ නොවෙයි. ඈත අතීතයේ සිටම කාන්තාවන් දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව රැක ගත්තා.
ඒ වගේම මෙය පැවත එන්නෙ අපට ආසන්නතම රට වන ඉන්දියාවෙන්. ඉන්දියානු කාන්තාවන් බොහෝ විට කෘත්‍රිම ආලේපනවලට වඩා

Fun එකක් ගන්න පුලුවන් පොඩි Virus එකක්...

මම අද ඕගොල්ලන්ට ගෙනාවෙ fun එකක් ගන්න පුලුවන් පොඩි බඩුවක්. මේක පොඩි virus එකක් කිවොත් නිවැරදියි.
මේකෙන් වෙන්නෙ මැශින් එකේ cd rom එක අරෙනව වැහෙනව මේක එකදිගටම වෙනව....
මේක යාලුවෙකුගෙ pc එකට දාල ඕගොල්ලන්ට නියම fun එකක් ගන්න පුලුවන්.......

හරි කතා නැතුව වැඩේ පටන්ගමුකො..........................................
මුලින්ම පහල තියෙන කොඩ් එක කොපි කරලා නොට්පැඩ් එකක පෙස්ට් කරන්න.




Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් මේ Notepad එක මොකක් හරි ලස්සන නමක් දාලා කරගන්න....මතක තියගන්න File Type එක VBS , ඉතින් මම දැම්මා get fun.VBS කියලා

දැන් හදා ගත්ත VBS File එක යාලුවට යවන්න නැත්නම් කොහේ හරි හොස්ට් කරලා යාලුවට ලින්ක් එක දෙන්න Download කරගන්න , කරපු ගමන් අර කිව්ව එක තමා වෙන්නේ.............

දැන් මේක නවත්තන හැටිත් දැනගන්න ඕනෙනෙ....... නැත්නම් ඉතින් යාලුව ඉතුරුකරන එකක් නැහැ...හිකිස්෴෴෴෴

Task Manager එක Open කරගන්න Ctrl + Alt + Del කියන 3ම එක පාර ඔබලා...

දැන් Processes කියන ටැබ් එකට ගිහින් w අකුරෙන් පටන් ගන්න wscript කියන එක තොරලා End Process කරන්න..... Script එක Run වෙන එක නවතිනවා

ඉතින් ඔක යාලුවන්ට දෙන්න කලින් ඔයා කරලා බලන්න.....ඔවා පොඩි Scripts නිසා PC වලට කිසිම හානියක් වෙන එවා නෙමේ...

කරලා බලලා ප්‍රතිචාරයකුත් දාන්නකො!!!

එහෙනම් මම යනව තව පොස්ට් එකකින් හමු වෙමු...................................

Sunday, August 5, 2012

බර අඩුකරගන්න පහසුම මගක්

ගේමක් Hack කරමු.


ඔන්න අද කියලා දෙන්න යන්නේ game එකක් hack කරන්නේ කොහොමද කියලා.
මම උදාහරණයක් විදියට game දෙකක් hack කරලා පෙනන්නම්. එකක් online game එකක්. අනිත් එක සාමාන්‍ය computer game එකක්.
Game Hack කරන්න මේ බාන්ඩෙ බගන්න Cheat Engine 5.6.


1) Hacking Online Game
මේ game එක කවුරුත් දන්න facebook game 1k වන Bubble Island.
(දන්නෙ නැත්නම් Facebook Search එකේ Bubble

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...